සංයුක්ත ගණිතය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

පුංචි අභියෝගයක්!

a, b, හා c ත්‍රිකෝණයක එක් එක් පාදයේ දිගවල් යැයි සලකමු. ab + bc + ca = 1 ලෙස දී ඇත. ...

ඔබටත් පුළුවන්ද?

දී ඇති දත්ත උපයෝගී කර ගෙන සමචතුරස්‍රයේ වර්ගඵලය සහ AB හි දිග සොයන්න පුළුවන්ද බලන්න. දී ඇති දත්ත ජ්‍යාමිතියට අනුව මේ ආකාරයට රූපයට ඇතුළත් කරන්න...

ටිකක් වෙනස් විදියක සාධනයක් කරමුද?

ටිකක් වෙනස් විදියක සාධනයක් කරමුද? බලන්න ඔයාලට පුලුවන්ද කියලා 1 සිට අනන්තය දක්වා පූර්ණ සංඛ්‍යා වල එකතුව -frac1{12} ට සමාන කරන්න. ඒ කියන්නේ 1+2+3+4+5+…=-frac1{12} කියලා...

ශ්‍රේණියේ ඓක්‍ය එකවර ලියන්න ඔයාටත් පුළුවන්ද?

  frac1{1+sqrt2}+frac1{sqrt2+sqrt3}+frac1{sqrt3{+}{sqrt4}}+frac1{sqrt4{+}{sqrt5}}+…+frac1{sqrt{2020}+sqrt{2021}}=4041ශ්‍රේණියේ ඓක්‍ය එකවර ලියන්න ඔයාටත් පුළුවන්ද? begin{array}{l}frac{displaystyle1}{displaystyle1+;sqrt2};+;frac{displaystyle1}{displaystyle;sqrt2+;sqrt3};+frac{displaystyle1}{displaystyle;sqrt3+;sqrt4};+;frac{displaystyle1}{displaystyle;sqrt4+;sqrt5};+;...................+;frac{displaystyle1}{displaystyle;sqrt{2020}+;sqrt{2021}};text{ශ්‍රේණිය සලකමු.}\text{පොදු පදය සොයමු.}\{mathrm U}_{mathrm k};=;;frac{displaystyle1}{displaystyle;sqrt{mathrm k}+;sqrt{mathrm k+1}}\end{array} ප්‍රතිබද්ධයෙන් ගුණ කිරීමෙන් ,begin{array}{rcl}frac{displaystyle1}{displaystyle;sqrt{mathrm k}+;sqrt{mathrm k+1}};&=&frac{displaystyle1}{displaystyle;sqrt{mathrm k}+;sqrt{mathrm k+1}};timesfrac{sqrt{mathrm k+1}{displaystyle;}{displaystyle-}{displaystyle;}{displaystylesqrt{mathrm k}}}{sqrt{mathrm k+1}{displaystyle;}{displaystyle-}{displaystyle;}{displaystylesqrt{mathrm k}}}\;;;;;;;&=&frac{sqrt{mathrm...

සිතන්නට යමක්…..

සිතන්නට යමක්….. frac x1+frac x{1+2}+frac x{1+2+3}+…+frac x{1+2+…+4041}=4041;text{විසඳන්න.} frac{x}1;+;frac{x}{1;+;2};+;frac{displaystyle x}{displaystyle1;+;2;+;3};+;....................+;frac{displaystyle x}{displaystyle1;+;2;+.......+;4041};=;4041   begin{array}{rcl}{mathrm U}_{mathrm r};&=&;1;+;2;+;3;+.......+;mathrm r;text{ ශ්‍රේණියේ පද r  හි ඓක්‍ය}\&=&frac{mathrm r;(1+;mathrm r;)}2end{array} begin{array}{l}text{(පොදු අන්තරය 1 වූද පළමු පදය 1 වූද සමාන්තර ශ්‍රේණියක පද r හි ඓක්‍ය Sr = පද ගණන(ආරම්භක පදය+අවසාන පදය)/2 මඟින් ලැබේ.)}\\mathrm{පොදු};mathrm{පදය};;=;frac{mathrm x}{{mathrm U}_{mathrm r}};=;frac{2mathrm x}{mathrm r(mathrm r;+;1)};=;2mathrm xfrac{(mathrm...

ඔබ දිය අගල තරණය කරලා මාලිගාවට යන්නේ කොහොමද?

දිය අගලකින් වට වුණු මාලිගාවක් තියෙනවා.මේ මාලිගාවට යන්න නම් අනිවාර්යෙන් දිය අගල තරණය කරන්නම වෙනවා.ඔබ ළඟ තියෙන්නේ අඩි 19 ක්දිග ලෑලි දෙකක් පමණයි කියලා...

කුහුඹුවා මී පැණි ලබා ගැනීමට යා යුතු කෙටිම දුර කුමක්ද ?

අඟල් 30 ක දිගකින් යුත් සෘජුකෝණාස්රාකාර පෙට්ටියක උස සහ පළල අඟල් 12 කි. එක් පැත්තක කොටුවේ පතුලේ මැදින් අඟල් 1 උඩින් කුහුඹුවෙකු සිටී. ප්‍රතිවිරුද්ධ පැත්තේ...

අවස්ථාවට අනුරූප වේලාවන් මොනවාද?

නිවැරදිව වේලාව පෙන්වන ඔරලෝසුවක, මිනිත්තු කටුව හරියටම මිනිත්තු සලකුණකට එක එල්ලේද, පැය කටුව එයට මිනිත්තු දෙකක් ඈතින්ද පිහිටයි. මෙම අවස්ථාවට අනුරූප වේලාවන් මොනවාද? මෙහිදී පළමුව...

පුංචි අභියෝගයක්!

අධිවේගී මාර්ගයක මිනිත්තු 30ක් තුළ කාරයක් දැකීමේ සම්භාවිතාව 0.95ක් වේ. එම මාර්ගයෙහි මිනිත්තු 10ක් තුළ කාරයක් දැක ගැනීමට හැකිවන සම්භාවිතාව සොයන්න.(කාරයක් දැකීම = අවම...

ඔබටත් පුළුවන්ද?

එක්තරා සිසුන් කණ්ඩායමක් පාසල් විද්‍යාගාරයේ විශේෂිත තත්ත්ව සහිත කුටීරයක බැක්ටීරියා නියැදියක වර්ධනය නිරීක්ෂණය කිරීමට ක්‍රියාකාරකමක් සැලසුම් කළා. මෙය මිනිත්තු 9 ක් තුළ සිදු කළ යුතු...
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.