පියවර 1 – නාමකරණයට නියමිත කාබනික සංයයෝගයේ අඩංගු ප්‍රධාන ක්රියාකාරී කාණ්ඩය හඳුනාගැනීම සහ කාබනික සංයයෝගයේ නාමය අවසන් වන ආකාරය ඒ අනුව තීරණය කිරීම.
- නාමකරණය කිරිමට නියමිත කාබනික සංයෝගයේ ක්‍රියාකාරී කාණ්ඩ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පැවතිය හැක.
- එවිට එම කාබනික සංයෝගයේ වන ප්‍රධාන ක්රියාකාරී කාණ්ඩය වනුයේ ප්‍රමුඛතා අනුපිළිවෙලෙහි ඉහළින්ම පිහිටන ක්‍රියාකාරී කාණ්ඩය වන අතර එය ප්‍රධාන වන විට නාමය අවසන් විය යුතු ආකාරයට කාබනික සංයෝගයේ නම අවසන් කළ යුතු වේ.
- ප්‍රමුඛ්‍තාවය වැඩිම ක්‍රියාකාරී කාණ්ඩයේ සිට ප්‍රමුඛ්‍තාවය අඩුම ක්‍රියාකාරී කාණ්ඩය දක්වා සුලබව හමු වන ක්‍රියාකාරී කාණ්ඩ වල ප්‍රමුඛ්‍තා අනුපිළිවල සහ එම එක් එක් ක්‍රියාකාරී කාණ්ඩය ප්‍රධාන ක්රියාකාරී කාණ්ඩය වන විට අදාළ කාබනික සංයෝගයේ නාමය අවසන් විය යුතු ආකාරය පහත වගුවේ දැක්වේ.
|
ප්‍රමුඛතා ස්ථානය |
කාණ්ඩය
|
සදෘශ යේණියේ නාමය
|
ප්රධාන ක්රියාකාරී කාණ්ඩය වශයෙන් නාමය |
|
1 |
කාබොක්සිලික අම්ල |
oic acid |
|
|
2 |
ඒස්ටර
|
oate |
|
|
3 |
අම්ල හේලයිඩ
|
oyl halide |
|
|
4 |
ඒමයිඩ |
amide |
|
|
5 |
නයිට්‍රයිල් |
nitrile |
|
|
6 |
ඇල්ඩිහයිඩ |
al |
|
|
7 |
කීටෝන |
one |
|
|
8 |
ඇල්කොහොල |
ol |
|
|
9 |
ඇමයින |
amine |
|
|
10 |

