ජීව විද්‍යාව09. ක්ෂුද්‍ර ජීව විද්‍යාව9.2.2- ක්ෂුද්‍ර ජීවී ගහන පාලනය කීරීමේ ක්‍රම ගවේශණය කරයි ‍

9.2.2- ක්ෂුද්‍ර ජීවී ගහන පාලනය කීරීමේ ක්‍රම ගවේශණය කරයි ‍

පාඩමේ සටහන Download කරගන්න.

පූතිනාශක සහ ව්‍යාසාධක

1.පූතිනාශක සහ ව්‍යාසාධක හදුන්වන්න.

  • ක්ෂුද්‍ර ජීවීන් මගින් ආසාදන වැළැක්වීම සදහා ක්ෂුද්‍ර ජීවීන් මරා දමන හෝ ක්ෂුද්‍ර ජීවී ගහනය අඩු කීරීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය

2..පූතිනාශක හා ව්‍යාසාධක අතර වෙනස්කම් පැහැදිලි කරන්න

  • පූතිනාශක මිනිස් සිරුරට අරක්ෂාකාරීව හා ඍජුවම යෙදිය හැක.
  • ව්‍යාසාධක ඍජුවම මිනිස් සිරුරට භාවිතා කළ නොහැක. අජීවී පෘෂ්ඨල විෂබීජ නාශනය සදහා යොදා ගනි.

3..පූතිනාශක සහ ව්‍යාසාධක සදහා උදාහරණ දෙන්න.

පූතිනාශක

ව්‍යාසාධක

එතිල් මද්‍යසාර

ෆීනෝල

අයිසොප්‍රොපනෝල්

හයිපොක්ලෝරයිට්

ක්ලෝරොසයිලනෝල්

ප්‍රතිජීවක

4. ප්‍රතිජීවක යනු මොනවාද?

  • බැක්ටීරියාවන්ට විරුද්ධව ක්‍රියා කරන ඵලදායි ප්‍රතික්ශුද්‍ර ජීවී ද්‍රව්‍යකි.

සමහර ප්‍රතිජීවක පුළුල් පරාසයක බැක්ටීරීයාවන්ට විරුද්ධව ක්‍රියා කරයි.එවා පුළුල් පරාස ප්‍රතිජීවක නම් වේ.( Broad spectrum antibiotics)

සමහර ප්‍රතිජීවක ක්‍රියා කරන්නේ සුවිශේෂි බැක්ටීරියා කාණ්ඩයක් මත පමණයි.(Narrow spectrum antibiotics)

  • බැක්ටීරියාවන්ට විරුද්ධව ක්‍රියා කරන ඵලදායි ප්‍රති ක්ශුද්‍ර ජීවී ද්‍රව්‍යකි.

සමහර ප්‍රතිජීවක පුඵුල් පරාසයක බැක්ටීරීයවන්ට විරුද්ධව ක්‍රියා කරයි.එවා පුඵ්ල් පරාස ප්‍රතිජීවක නම් වේ.( Broad spectrum antibiotics)

ප්‍රතිජීවකය

ක්‍රියාකාරිත්වය

පෙනිසිලින්

සෛල බිත්ති සංස්ලෙෂණය නිශේධනය

එරිත්‍රෝමයිසීන්/ටෙට්‍රාසයික්ලින්

ප්‍රොටීන් සංස්ලේෂණය නිශේධනය

ඩැප්ටොමයිසින්

ප්ලාස්ම පටල කඩා දැමීම

‍රිෆැම්පින් (rifampin)

DNA/RNA සංස්ලේෂණය නිශේධනය

5.විවිධ ප්‍රතිජීවක සහ ක්‍රියාකාරිත්වයන් වනුයේ.

ප්‍රතිශක්තීකරණ එන්නත්

6.ප්‍රතිශක්තීකරණ එන්නත් යනු මොනවාද?

  • ප්‍රතිශකිතීකරණය ප්‍රේරණය කිරීම සදහා භාවිතා කරනු ලබන දුර්වල කරන ලද ක්ෂුද්‍ර ජීවී කොටස් අඩංගු අවලම්බනයකි.

7.විවිධ ප්‍රතිශක්තීකරණ එන්නත් වර්ග හදුන්වා උදාහරන දෙන්න

එන්නත් වර්ග

හැදින්වීම

රෝග සදහා උදාහරණ

අඩපණ කරන ලද ජිවී එන්නත්

ඉතා පරික්ෂාකාරීව ව්‍යාධිජනකතාවය පාලනය කරන ලද ජීව්‍ය ක්ෂුද්‍ර ජිවීන් අඩංගු එන්නත්

  • සරම්ප
  • කම්මුල්ගාය
  • රුබෙල්ලා
  • පැපොල

අක්‍රීය කරන ලද එන්නත්

එන්නතෙහි අඩංගු වන ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජිවීන් අක්‍රීය කරන ලද හෝ මරණ ලද එවා වෙයි.

  • ජල භීතිකා රෝගය
  • ඉන්ෆ්ලුවෙන්සා
  • පෝලියෝ
  • කොලරාව

උපඒකක එන්නත්

ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිශක්තිය ප්‍රේරණය කළ හැකි ප්‍රතිදේහ ජනක ඛණ්ඩ අඩංගු එන්නත්

  • හෙපටයිටිස්-B එන්නත

පූර්ණ ප්‍රතිශක්තිය ලබා ගැනීම සදහා උපඒකක එන්නත් වලදි සාමාන්‍ය‍යෙන් නැවත නැවත බූස්ටර මාත්‍රා ලබා ගැනීම අවශ්‍ය වේ.

එන්නත් වර්ග

හැදින්වීම

රෝග සදහා උදාහරණ

අඩපණ කරන ලද ජිවී එන්නත්

ඉතා පරික්ෂාකාරීව ව්‍යාධිජනකතවය පලනය කරන ලද ජීව්‍ය ක්ෂුද්‍ර ජිවීන් අඩංගු එන්නත්

  • සරම්ප
  • කම්මුල්ගය
  • රුබෙල්ලා
  • පැපොල

අක්‍රීය කරන ලද එන්නත්

එන්නතෙහි අඩංගු වන ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජිවීන් අක්‍රීය කරන ලද හෝ මරණ ලද එවා වෙයි.

  • ජල භීතිකා රෝගය
  • ඉන්ෆුලුවෙන්සා
  • පෝලියෝ
  • කොළරාව

උපඒකක එන්නත්

ප්‍රතිග්‍රාහකයගේ ප්‍රතිශක්තිය ප්‍රේරණය කළ හැකි ප්‍රතිදේහ ජනක ඛණ්ඩ අඩංගු එන්නත්

  • හෙපටයිටිස්-B එන්නත

පූර්ණ ප්‍රතිශක්තිය ලබා ගැනීම සදහා උපඒකක එන්නත් වලදි සාමාන්‍ය‍යෙන් නැවත නැවත බූස්ටර මාත්‍රා ලබා ගැනීම අවශ්‍ය වේ.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet