No menu items!

03.03.02 – මවුලය හා මවුලික ස්කන්ධය

මෙම කොටස තුළ දී මවුලය හා මවුලික ස්කන්ධය පිළිබඳව සිද්ධාන්ත සහ ගැටළු විසඳීම අධ්‍යයනය කෙරේ.

03.05.01 – සෝදිසි ක්‍රමයෙන් රසායනික සමීකරණ තුලනය කිරීම

මෙම කොටස තුළ දී සෝදිසි ක්‍රමයට රසායනික සමීකරණ තුලිත කිරීම පිළිබඳව අධ්‍යයනය කෙරේ.

03.05.02 – රෙඩොක්ස් ක්‍රමයට රසායනික සමීකරණ තුලිත කිරීම

මෙම කොටස තුළ දී රෙඩොක්ස් ක්‍රමයට රසායනික සමීකරණ තුලිත කිරීම පිළිබඳව අධ්‍යයනය කෙරේ.

03.04.01 – රසායනික සූත්‍ර භාවිතයෙන් කෙරෙන රසායනික ගණනය

මෙම කොටස තුළ දී රසායනික සූත්‍රයක අඩංගු මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශතය සෙවීම පිළිබඳව අධ්‍යයනය කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥