No menu items!

12.01.03 -ප්‍රතික්‍රියාවක දිශාව පෙරයීම සහ Kp හා Kc සම්බන්ධතාවය

1.ප්‍රතික්‍රියාවක දිශාව පෙරයීම(Qc) 2.Kp හා Kc අතර සම්බන්ධතාවය

12.01.01 – රසායනික සමතුලිතතාවයේ මූලික සිද්ධාන්ත

1.පද්ධති වර්ගීකරණය 2.පද්ධති ගුණ වර්ගීකරණය 3.ප්‍රතික්‍රියා වර්ගීකරණය 4. සමතුලිත අවස්ථාව

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥