No menu items!

02.03.02 – මුහුම්කරණය

මෙම කොටසෙන් ව්‍යූහ හා බන්ධන ඒකකය ඇති ඉතාම වැදගත් සංකල්පයන් වන මුහුම්කරණය හා ද්විධ්‍රැව ඝූර්ණය ගැන සාකච්චා කෙරේ.

02.03.01 – සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය (VSEPR වාදය)

අණුවල හැඩ හඳුනා ගැනීමට බාවිතා කරන සංකල්පයක් වන සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය (VSEPR වාදය) ගැන මෙහිඳී සාකච්ඡා කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥