No menu items!

12.01.01 – රසායනික සමතුලිතතාවයේ මූලික සිද්ධාන්ත

1.පද්ධති වර්ගීකරණය 2.පද්ධති ගුණ වර්ගීකරණය 3.ප්‍රතික්‍රියා වර්ගීකරණය 4. සමතුලිත අවස්ථාව

11.04.00 – අර්ධ ජීව කාලය / අර්ධ ආයු කාලය සහ චාලක රසායනය සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ

උසස් පෙල රසායන විද්‍යාව යටතේ ඇති අර්ධ ආයු කාලය හා ප්‍රතික්‍රියවක පෙල හා පෙල ආශ්‍රිත ප්‍රස්ථාර ආදිය මෙහිදී සාකච්ඡා කෙරේ.

11.03.00 – ප්‍රතික්‍රියා යාන්ත්‍රණය හා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය

චාලක රාසායනයෙ එන ප්‍රතික්‍රියා යාන්ත්‍රණ,ප්‍රතික්‍රියාවක පෙළ,ශීඝ්‍රතාව,ශීඝ්‍රතා ප්‍රකාශන,ශීඝ්‍රතා ප්‍රස්තාර ආදිය මෙහිදී සාකච්ඡා කෙරේ.

11.02.00 – ප්‍රතික්‍රියාවක් සිදුවීමට සැපිරිය යුතු අවශ්‍යතා

රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමට අවශ්‍යතා , බලපාන සාදක , උත්පේරකවල ක්‍රියාව , සක්‍රියන සන්ක්‍රීර්ණ ආදිය මෙහිදී සාකච්ඡා කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥