No menu items!

08.04.00 – ඇල්කිල් හේලයිඩ

ඇල්කිල් හේලයිඩ උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය යටතේ තිබෙන කාබනික රසායනය පාඩමට අයත් කොටසකි. මේ කොටස අධ්‍යනය කිරීමෙන් ඇල්කිල් හේලයිඩවල ලක්ෂණ, ඇල්කිල් හේලයිඩවල ප්‍රතික්‍රියා සහ ඇල්කිල්හේලයිඩ නිපදවීම පිලිබඳ අවබෝධයක් ලබාගත හැක.

07.03.00 – සමාවයවිකතාවය

කාබනික රසායනයේ මූලික සංකල්ප පාඩමේ කාබනික සංයෝගවල සමාවයවික පිලිබද විස්තරය මෙහි අඩංගු මේ

07.02.02 – කාබනික සංයෝගවල IUPAC නාමකරණය II

කාබනික සං‍යෝග නාමකරණයේදී වැදගත් වන නීති රීති පිළිබඳව මෙහිදී හදාරනු ලැබේ.

07.02.01 – කාබනික සංයෝගවල IUPAC නාමකරණය

කාබනික සංයෝග නාමකරණය පිළිබඳ IUPAC(International Union Of Pure And Applied Chemistry) නාමකරණය පිළිබඳ මෙහිදී හදාරනු ලැබේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥