ව්‍යවහාරික ගණිතය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

05.04.00- ව්‍යාප්තියක හැඩය පිළිබඳ මිනුම්

පාඩමේ සටහන Download කරගන්න. කුටිකතාවය  ධන කුටිකතාවය  මධ්‍යන්‍යය > මධ්‍යස්ථය සමමිතික ව්‍යාප්තිය මධ්‍යන්‍යය = මධ්‍යස්ථය ඍණ කුටිකතාවය මධ්‍යන්‍යය  <  මධ්‍යස්ථය කුටිකතා සංගුණකය   පියර්සන්ගේ කුටිකතා සංගුණකය= =dfrac{3left(text{මධ්‍යන්‍යය};-text{මධ්‍යස්ථය}right)}{text{සම්ම්ත අපගමනය}} හෝ             පියර්සන්ගේ කුටිකතා සංගුණකය= =dfrac{text{මධ්‍යන්‍යය}-text{මාතය}}{text{සම්මත අපගමනය}}  ලෙස අර්ථ දක්වයි. උදා: පහත...

05.03.00 – සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති

පාඩමේ සටහන Download කරගන්න. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්‍යය හා සම්මත අපගමනය මධ්‍යන්‍යයleft(;overline x;right)=frac{sum_{}f_ix_i}{sum_{}f_i} සම්මත අපගමනයleft(sigmaright)=sqrt{frac{sum_{}f_ileft(x_i-overline xright)^2}{sum_{}f_i}} xi-i වැනි පන්තියේ පන්ති ලකුණ හෙවත් පන්ති මධ්‍ය අගය වේ. fi-i වැනි පන්තියට...

05.02.00 – විසිරුම් පිළිබඳ මිනුම්

පාඩමේ සටහන Download කරගන්න. පරාසය  දත්ත කුලකයක විශාලතම සංඛ්‍යාව හා කුඩාම සංඛ්‍යාව අතර වෙනස එම දත්ත කුලකයේ පරාසය වේ. පස් දෙනෙකුගෙන් යුත් ශිෂ්‍ය කණ්ඩායමක බර පිලිබඳ විස්තර...

05.01.00 – කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්

පාඩමේ සටහන Download කරගන්න. කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් 3 කි.  1.   මාතය  2.   මධ්‍යස්ථය 3.   මධ්‍යන්‍ය      මාතය (Mode) සංඛ්‍යා කුලකයක වැඩිම වාර ගණනක්  පිහිටන නිරීක්ෂිත අගය මාතය නම්...

04.05.00 – බේයස් ප්‍රමේයය

පාඩමේ සටහන Download කරගන්න. සං‍යුක්‍ත ගණීතය II (ව්‍යවහාරික ගණිතය ) ප්‍රශ්න පත්‍රයෙහි A කොටසේ ප්‍රශ්න 2 ක් හා B කොටසේ 17 වන ප්‍රශ්නයේ a කොටස...

04.04.00 – අහබු සිද්ධි දෙකක හෝ වැඩි ගණනක ස්වායක්තතාව

පාඩමේ සටහන Download කරගන්න. සං‍යුක්ත ගණිතය II ( ව්‍යවහාරික ගණිතය ) ප්‍රශ්න පත්‍රයේ A කොටසේ ලකුණු 25ක ගැටලුවක් මෙන්ම මෙම සිද්ධාන්තවලින් ඇතුළත් කර ඇත. ස්වායත්ත සිද්ධි යම්...

04.03.00 – අසම්භාව්‍ය සම්භාවිතාව

පාඩමේ සටහන Download කරගන්න. නිදසුන් 13 වසර අවසාන වාර විභාගයේදී පළමුවෙනියා වූ ශිෂ්‍යයයෙක් උසස් පෙළ විභාගයේදී A සාමාර්ථ තුනක් ලබා ගැනිම. පාසලේ ශිෂ්‍ය නායිකාවක් උසස් පෙළ විභාගය...

04.02.00 – සම්භාවිතා ප්‍රමේයයන් සහ පෞරාණික අර්ථ දැක්වීම

පාඩමේ සටහන Download කරගන්න. සංයුක්ත ගණිතය 2 ප්‍රශ්න පත්‍රයේ  A ‍කොටසේ 9 වැනි ගැටලුවටද, B ‍කොටසේ  17 වන ප්‍රශ්නයේ a  ‍කොටසටද ‍මෙම පාඩමෙහි අඩංගු සිද්ධාන්ත...

04.01.00 – සසම්භාවී පරීක්ෂණයක සිද්ධි අර්ථකථනය

සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයේ ව්‍යවහාරික ගණිතය පත්‍රයේ B කොටසේ 17 වන ප්‍රශ්නයෙහි a කොටස ලෙස සම්භාවිතාව ප්‍රශ්නය පවතින අතර එහි A කොටසෙහි 7,8 ප්‍රශ්න...

03.09.00 – සරල අනුවර්තී චලිතය

පාඩමේ සටහන Download කරගන්න. සංයුක්ත ගණිතය II  (ව්‍යවහාරික ගණිතය) ප්‍රශ්න පත්‍රයේ B කොටසේ 13 වැනි ගැටළුවෙහි අඩංගු වන්නේ මෙම පාඩමෙහි අඩංගු සිද්ධාන්ත වේ. අනුවර්තීය චලිතයක සරලම...
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet