No menu items!

03.08.00 – විද්‍යුත් චුම්බක තරංග

එදිනෙදා ජීවිතයේදී විද්‍යුත් චුම්භක තරග වල භාවිතය ඉතා වැදගත් වේ. එම තරංග වර්ග හා ඒ පිලිබඳ අධ්‍යනයක් මෙම කොටසේදී සිදු කරයි.

04.01.02 – උෂ්ණත්වමාන

උෂ්ණත්වය මැනීමට යොදා ගන්නා උපකරණ, ඒවායෙහි වාසි, අවාසි පිළිබඳව මෙහිදී අධ්‍යනය කරයි.

04.01.01 – උෂ්ණත්වය සහ උෂ්ණත්ව පරිමාණ

තාපය, උෂ්ණත්වය යන භෞතික රාශීන්ගේ ලක්ෂණ, උෂ්ණත්ව පරිමාණයක් සකස් කිරීම සහ එක් එක් පරිමාණ අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරමු.

03.11 – ප්‍රකාශ උපකරණ

භෞතික විද්‍යාව දෝලන හා තරංග කොටසට අදාල ප්‍රකාශ උපකරණ කොටස මෙහිදී සාකච්ඡා කරනු ලැබේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥