- මෙතනට පාඩම copy කර paste කරන්න.
පරිමාව
මිනුම්
සිලින්ඩරයක පරිමාව
r
සිලින්ඩරයේ පරිමාව = හරස්කඩ වර්ගඵලය × උස
h
අරය දී ඇති විට ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව සෙවීම .
උදා:- අරය 7cm ද , උස 10cm ද වූ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව;
පළමුව තල පෘෂ්ඨයේ වර්ගඵලය සොයමු.
වර්ගඵලය = නම්,
= 154 cm2
පරිමාව (v)
= 1540 cm3
අභ්‍යාසය 01
පහත අරයන් හා උස සහිත සිලින්ඩර වල හරස්කඩ වර්ගඵලය හා පරිමාව සොයන්න.
අරය |
උස |
හරස්කඩ වර්ගඵලය |
පරිමාව |
21 cm |
10 cm |
|
|
28 cm |
20 cm |
|
|
70 cm |
1m |
|
ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව හා අරය දී ඇති විට උස සෙවීම.
උදා:- පරිමාව = 6160 cm3, අරය = 14 cm වූ සිලින්ඩරාකාර බදුනක උස සොයන්න.
6160 = × 14 × 14 × h
6160 = 616 h
h = 10 cm
අභ්‍යාසය 02
පහත වගුව සම්පූර්ණ කරන්න.
අරය |
පරිමාව |
උස |
7 cm |
1540 cm3 |
|
70 cm |
61600 cm3 |
|
7 cm |
2310 cm3 |
ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව හා උස දී ඇතිවිට අරය සෙවීම.
පරිමාව = 616 cm3 හා උස = 4 cm වූ සිලින්ඩරාකාර බදුනක අරය සොයන්න.
616 = × r2 × 4
7× 7 = r2
r = 7 cm
අභ්‍යාසය 03
පහත වගුව සම්පූර්ණ කරන්න.
පරිමාව cm3 |
උස cm |
අරය cm |
1540 |
10 |
|
3080 |
5 |
|
3696 |
6 |
පහත වගුව සම්පූර්ණ කරන්න.
අරය cm |
උස cm |
හරස්කඩ වර්ගඵලය cm2 |
පරිමාව cm3 |
21 |
8 |
||
14 |
4312 |
||
10 |
13860 |
අභ්‍යාසය 04
ජලය 2156 cm3 පුරවා ඇති ඍජු වෘත්ත සිලින්ඩරාකාර බීකරයක අරය 7 cm කි. ජල කදේ උස සොයන්න.
පිලිතුරු
අභ්‍යාසය 01
අරය |
උස |
හරස්කඩ වර්ගඵලය (cm2) |
පරිමාව (cm3) |
21 cm |
10 cm |
1386 |
13860 |
28 cm |
20 cm |
2464 |
49280 |
70 cm |
1 m |
15400 |
1540000 |
අභ්‍යාසය 02
අරය |
පරිමාව |
උස(cm) |
7 cm |
1540 cm3 |
10 |
70 cm |
61600 cm3 |
4 |
7 cm |
2310 cm3 |
15 |
අභ්‍යාසය 03
පරිමාව cm3 |
උස |
අරය (cm) |
1540 |
10 |
7 |
3080 |
5 |
14 |
3696 |
6 |
14 |
අරය cm |
උස cm |
හරස්කඩ වර්ගඵලය cm2 |
පරිමාව cm3 |
21 |
8 |
1386 |
11088 |
14 |
7 |
616 |
4312 |
21 |
10 |
1386 |
13860 |
අභ්‍යාසය 04
V =
2156 = 22 × 7 × 7 × h
7
2156 × 7 = h
22 × 7 × 7
h = 14 cm
ප්‍රිස්මයක පරිමාව
පරිමාව = හරස්කඩ වර්ගඵලය × උස
V = Al
උදා-
V = 12 × 10
= 120 cm3
අභ්‍යාසය 01
- පරිමාව සොයන්න.
අභ්‍යාසය 02
- පරිමාව සොයන්න.
- හරස්කඩ වර්ගඵලය 25 cm2 හා උස 15 cm වන ත්‍රිකෝණ ප්‍රිස්මයක පරිමාව සොයන්න.
පිලිතුරු
අභ්‍යාසය 01
- V = 50 × 50
= 2500 cm3
- V = 2 × 0.5
= 1 m3
අභ්‍යාසය 02
- V = 1 × 4 × 3 × 10
2
= 60 cm3
- V =× 10 × 3 × 15
= 225 cm3
- V = × 8 × 6 × 100
= 2400 cm3
- V = 25 × 15
= 375 cm3
Link description