සාමාන්‍ය පෙළකුලක හා සම්භාවිතාව

කුලක හා සම්භාවිතාව

  පාඩමේ සටහන Download කරගන්න.

කුලක අංකනය ආකාර 4 කි.

  1. විස්තර කිරීමක් ලෙස

A={1 ත් 10 ත් අතර ඔත්තේ සංඛ්‍යා}

  1. අවයව ලැයිස්තුගත කිරීමක් ලෙස

A={3,5,7,9}

  1. වෙන් රූපයකින්

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\26.jpg

  1. ජනන ස්වරූපයෙන්

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\27.jpg

  • ප්‍රශ්න අංක `1

පහත ඒවා කුලක ලෙස නම් කර දක්වන්න

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\28.jpg

  • ප්‍රශ්න අංක 2

පහත කුලක වෙනත් අංකන ක්‍රම මගින් ලියා දක්වන්න.

  1. A={ 10 ට අඩු වර්ග සංඛ්‍යා }

……………………………………………………………………………………………………………………………………………….

  1. B={a,e,i,o,u}

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\31.jpg

……………………………………………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………………………………………………………….

  1. D = {x ; x යනු 6හි සියලුම සාධක}

……………………………………………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………………………………………………………….

  1. P={ “මහරගම” යන වචනයේ අකුරු}

……………………………………………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………………………………………………………….

……………………………………………………………………………………………………………………………………………….

  • ප්‍රශ්න අංක 3
  1. A= {x ; x යනු ඉරට්ටේ සංඛ්‍යාවකි, 10<x <20 } මෙහි අවයව ලැයිස්තුගත කර ලියන්න.

……………………………………………………………………………………………………………………………………………….

  • ඉරට්ටේ සංඛ්‍යා යනු 2 න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යායි. (ශේෂය 0 වන)

උදා -2,4,6,8

  1. P={7,14,21,28}යන කුලකය විස්තර කිරීමක් ලෙස දක්වන්න.

……………………………………………………………………………………………………………………………………………….

  1. 18 හි ප්‍රථමක සාධක කුලකය ලැයිස්තුගත කර ලියන්න.

……………………………………………………………………………………………………………………………………………….

  • ප්‍රථමක සංඛ්‍යා යනු එම සංඛ්‍යාවෙන් හා 1 න් පමණක් බෙදෙන සංඛ්‍යායි.

උදා-2,3,5,7,11,13

  • එම නිසා 18 හි ප්‍රථමක සාධක

18 = 2 x 3 x 3

වෙන් රූප සටහනක ප්‍රදේශ

  1. සර්වත්‍ර කුලකය දැක්වීම

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\38.jpg

  1. සර්වත්‍ර කුලකයක් තුල උපකුලකයක් දැක්වීම

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\39.jpg

  1. A කුලකය නිරූපණය

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\40.jpg

  1. A හි අනුපූරකය නිරූපණය

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\41.jpg

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\42.jpg

  • A හා B ට පොදු අවයව නැත.

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\43.jpg

  • A හා B ට පොදු අවයව ඇත.

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\44.jpg

උදා –

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\45.jpg

මේ අනුව

ලෙස දැක්විය හැක.

  • ප්‍රශ්න අංක 4

පහත දැක්වෙන එක් එක් කුලක වලට අයත් ප්‍රදේශ අදුරු කර දක්වන්න.

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\53.jpg

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\51.jpg

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\54.jpg

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\52.jpg

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\55.jpg

  • ප්‍රශ්න අංක 5

පහත කුලක වලට අයත් අදුරු කර ඇති පෙදෙස් කුලක අංකනයෙන් දක්වන්න.

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\56.jpg

  1. C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\58.jpg C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\57.jpg

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\59.jpg

  • ප්‍රශ්න අංක 6

ශිෂ්‍ය‍යන් 30 දෙනෙකු අතරින් 18 ක් අත්පන්දු ක්‍රීඩා කරයි. 14 හොකී ක්‍රීඩාව කරයි.5 දෙනෙකු වර්ග දෙකම කරයි C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\60.jpg

කුලක දෙකක අවයව ප්‍රමාණ අතර සම්බන්ධතා

AՈB≠Փ පරිදි වූ සර්වත්‍ර කුලකයට අයත් A හා B උපකුලක සලකමු. C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\62.jpg

මේ අනුව,

n(A) = n1 + n2

n(B) = n2 + n3

n(AꓵB) = n2

n(AꓴB) = n1 + n2 + n3 වේ.

n(AꓴB) = n1+ n2 + n2+n3– n2

= n(A) + n(B) – n(AꓵB) ලෙස දැක්විය හැක.

එම නිසා,

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\64.jpg

AՈB=Փ පරිදි වූ සර්වත්‍ර කුලකයට අයත් A හා B උපකුලක සලකමු.

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\66.jpg

මේ අනුව ,

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\67.jpg

එම නිසා ,

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\68.jpg

  • ප්‍රශ්න අංක 7

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\69.jpg

  • ප්‍රශ්න අංක 8
  1. n(A)=15, n(B)=8, n(AꓵB)=12 නම් n(AꓴB) සොයන්න.

……………………………………………………….

………………………………………………………..

  1. n(P)=60 , n(Q)=70, n(PꓴQ)=100 නම් n(PꓵQ) සොයන්න.

………………………………………………………..

………………………………………………………..

පිලිතුරු

ප්‍රශ්න අංක `1

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\72.jpg

ප්‍රශ්න අංක `2

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\73.jpg

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\74.jpg

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\75.jpgC:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\77.jpg

ප්‍රශ්න අංක 3

  1. {12,14,16,18}
  2. P={0 සිට 28 තෙක් 7හි ගුණාකාර}
  3. {2,3}

ප්‍රශ්න අංක 4

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\81.jpg

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\82.jpg

  1. C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\83.jpg
  2. C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\84.jpg

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\85.jpg

ප්‍රශ්න අංක 5

  1. X Y
  2. X Y
  3. (XY)
  4. X Y

ප්‍රශ්න අංක 6

C:\Users\Maneesha\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\86.jpg

ප්‍රශ්න අංක 7

  1. 10-x
  2. 13-x
  3. x=5

ප්‍රශ්න අංක 8

01.n(AꓴB) = n(A) + n(B) – n(AꓵB)

=15+8-12

=23-12

=11

02.n(PꓴQ) = n(P) + n(Q) – n(PꓵQ)

100 = 6+70- n(PꓵQ)

n(PꓵQ) =130-100

=30

https://youtu.be/d1Jb9_2cwl4

පාඩමේ සටහන Download කරගන්න.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet