No menu items!

09.02 – ට්‍රාන්සිස්ටර

අර්ධ සන්නායක ස්පඨිකයක දෙපසින් සමාන වර්ගයේ භාහ්‍ය අර්ධ සන්නායක ප්‍රදේශ ද මැද ඉතා තුනී ප්‍රතිවිරුද්ධ භාහිය අර්ධ සන්නායක ප්‍රදේශයක් ද ඇතිවන අයුරින් මාත්‍රණය කිරීමෙන් දිවී ද්‍රැව ට්‍රාන්සිස්ටර සාදා ගනී.

09.01.01 – සන්ධි දියෝඩ (Junction Diodes)

අර්ධ සන්නායක ගැන මෙන්ම , p-n සන්ධි , දියෝඩ , ඍජුකරණය මෙන්ම තවත් බොහෝ දේ මෙම පාඩමින් ඉගෙන ගත හැක

08.06 – විද්‍යුත් චුම්භක ප්‍රේරණය

මෙම කොටස යටතේ ධාරා විද්‍යුතය පාඩමේදී හමුවන විද්‍යුත් චුම්භක ප්‍රේරණය පිළිබද අධ්‍යනය කෙරේ.

08.04 – ධාරා විද්‍යුතය හා සම්බන්ධ නියම

මෙම කොටස යටතේ ධාරා විද්‍යුතය පාඩමේ හමුවන විද්‍යුත් ධාරාව පිළිබද කර්චොෆ් නියම පිළිබද අධ්‍යනය කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥