09. ඉලෙක්ට්‍රොනික විද්‍යාව

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

09.04 – තාර්කික ද්වාර

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 9 වන පාඩම වන ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේ අඩංගු තාර්කික ද්වාර හා SR පිළිපොල පිලිබඳ අධ්‍යනය කෙරේ.

09.03 – සංගෘහිත පරිපථ

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 9 වන පාඩම වන ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේ අඩංගු සංගෘහිත පරිපථ හා කාරකාත්මක වර්ධක පිලිබඳ අධ්‍යනය කෙරේ.

09.02 – ට්‍රාන්සිස්ටර

අර්ධ සන්නායක ස්පඨිකයක දෙපසින් සමාන වර්ගයේ භාහ්‍ය අර්ධ සන්නායක ප්‍රදේශ ද මැද ඉතා තුනී ප්‍රතිවිරුද්ධ භාහිය අර්ධ සන්නායක ප්‍රදේශයක් ද ඇතිවන අයුරින් මාත්‍රණය කිරීමෙන් දිවී ද්‍රැව ට්‍රාන්සිස්ටර සාදා ගනී.

09.01.01 – සන්ධි දියෝඩ (Junction Diodes)

අර්ධ සන්නායක ගැන මෙන්ම , p-n සන්ධි , දියෝඩ , ඍජුකරණය මෙන්ම තවත් බොහෝ දේ මෙම පාඩමින් ඉගෙන ගත හැක
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.