No menu items!

12.01.05 – සාන්ද්‍රණ / කාල වක්‍ර – සීඝ්‍රතා / කාල වක්‍ර

පාඩමේ සටහන Download කරගන්න. සාන්ද්‍රණ / කාල වක්‍ර - සීඝ්‍රතා / කාල-වක්‍ර   ගතික සමතුලිත අවස්ථාවේ වන පද්ධතියක් මත බාහිර සංරෝධනයක් ඇති කල විට පද්ධතිය විසින් දක්වන...

12.01.04 – ලේවැටලියර් මුලධර්මය

1.උෂ්ණත්වයේ බලපෑම ආදර්ශනය කිරීම 2.පීඩනය බලපෑම ආදර්ශනය කිරීම 3. ප්‍රතිඵල සාන්ද්‍රණයේ බලපෑම ආදර්ශනය කිරීම 4. ප්‍රතික්‍රියක සාන්ද්‍රණයේ බලපෑම ආදර්ශනය කිරීම 5.නිෂ්ක්‍රීය වායුවක් එක් කිරීමෙන් සිදුවන බලපෑම 6.උත්ප්‍රේරක වල බලපෑම

12.01.03 -ප්‍රතික්‍රියාවක දිශාව පෙරයීම සහ Kp හා Kc සම්බන්ධතාවය

1.ප්‍රතික්‍රියාවක දිශාව පෙරයීම(Qc) 2.Kp හා Kc අතර සම්බන්ධතාවය

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥