No menu items!

06.02.07 – s හා p ගොනු වල මූල ද්‍රව්‍ය මගින් පෙන්නුම් කරන ආවර්තික නැඹුරුතා

s හා p ගොනුවේ මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ,හයිඩ්‍රොක්සයිඩ,හයිඩ්‍රයිඩ හා හේලයිඩ ආවර්ථිකා වගුව තුල දක්වන නැඹුරුතා හා ඒවගේ ජලය,අම්ල හා භාෂ්ම සමඟ ප්‍රතික්‍රියා.

06.02.06 – 18 කාණ්ඩය

p ගොනුවේ 18 වෙනි කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම.සෙනෝන් සාදන සං‍යෝග ගැන විස්තර කරයි.

06.02.05 – 17 කාණ්ඩය

p ගොනුවේ 17 වෙනි කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම සහ හැලජන සහ හේලයිඩවල ලක්ෂණ සහ ප්‍රතික්‍රියා.

06.02.04.ii – 16 කාණ්ඩය (S)

p ගොනුවේ 16 වෙනි කාණ්ඩයේ 2 වෙනි කොටස .සල්ෆර් වලින් සාදන SO2,H2SO4,H2S වල ලක්ෂණ සහ ප්‍රතික්‍රියා.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥