No menu items!

06.01.01 – s ගොනුව හැඳින්වීම සහ මූලද්‍රව්‍යවල ලක්ෂණ

s ගොනුවේ මූලද්‍රව්‍ය ගැන හැඳින්වීමක් සහ රසායනික ගුණ සහ භෞතික ගුණ විග්‍රහ කිරීම.s ගොනුව සම්පූර්ණයෙන් අධ්‍යයන කිරීමට අවශ්‍ය වීඩියෝ ඇතුළත් කර ඇත

05.03.02 එන්ට්‍රොපිය (S)

පද්ධතියක අඩංගු අංශු වල අංශු වල අහඹු චලනය හැකියාව හෙවත් පද්ධතියේ අහඹුතාවය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරේ.

05.03.01 ගිබ්ස් ශක්තිය (G)

පද්ධතියක් සතු ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා භාවිත කළ හැකි ගිබ්ස් ශක්තිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරේ.

05.02.02 අයනික සංයෝග වල උත්පාදන එන්තැල්පිය

අයනික සංයෝග වල උත්පාදන එන්තැල්පිය නිර්ණය හා ඊට අදාළ එන්තැල්පි විපර්යාස පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥