No menu items!

05.02.01 සම්මත එන්තැල්පි විපර්යාස

එන්තැල්පි විපර්යාස හැඳින්වීම හා හෙස් නියමය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.

05.01.02 තාප ධාරිතාව සහ විශිෂ්ට තාප ධාරිතාව

තාප විපර්යාස නිමානය සඳහා වන තාප ධාරිතා සහ විශිෂ්ට තාප ධාරිතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.

05.01.01 ශක්ති විද්‍යාවේ මූලික සංකල්ප

ශක්ති විද්‍යාවේ මූලික සංකල්ප අර්ථ දැක්විම. රසායනික ප්‍රතික්‍රියාවල දී සිදුවන තාප ශක්ති හුවමාරුව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරේ.

04.04.00 – තාත්වික වායු සදහා පරිපූර්ණ වායූ සමීකරණය සංශෝධනය

තාත්වික වායු සහ පරිපූර්ණ වායු අතර වෙනස්කම් පැහැදිලි කරමින් තාත්වික වායු සඳහා පරිපූර්ණ වායු සමීකරණයෙහි සංශෝධන ඇතුළත් කරන ආකාරය මෙහිදී සාකච්ඡා කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥