No menu items!

04.03.00 – වායු පිළිබඳ චාලක අණුක වාදය

මෙහිදී වායු වල චාලක රසායනය ට අදාළව චාලක අණුක වාද සමීකරණය, වේග විශ්ලේෂණය හා මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය පිළිබඳ සාකච්ඡා කෙරේ.

04.02.07 – සංයුක්ත වායු නියමය හා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය

සංයුක්ත වායු නියමය සහ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය මෙහිදී සාකච්ඡා කෙරේ.

04.02.06 – මවුලික පරිමාව

වායු මවුලික පරිමාව සහ වායුවක මවුලික පරිමාව පරීක්ෂණ පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම් මෙහිදී සාකච්ඡා කෙරේ.

04.02.05 – ඇවගාඩ්රෝ නියමය

ඇවගාඩ්රෝ නියමය සහ ඒ ආශ්‍රිත ගැටලු සාකච්ඡා කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥