No menu items!

02.02.02 – සම්ප්‍රයුක්ත ව්‍යූහ

ව්‍යූහ හා බන්ධන ඒකකය යටතේ එන ඉතාම වැදගත් කොටසක් වන සම්ප්‍රයුක්තතාවය,සම්ප්‍රයුක්ත ව්‍යූහ හා ඒවා ගොඩනැගීම ගැන සාකච්ඡා කෙරේ.

02.02.01 – ලුවිස් ව්‍යූහ

මෙම කොටස මඟින් පියවරෙන් පියවර ලුවිස් තිත් ව්‍යූහ නිර්මාණය කිරීම ගැන සාකච්ඡා කෙරේ.

02.01.04 – ලෝහක බන්ධන

මෙම කොටසෙන් ප්‍රාථමික අන්තර්ක්‍රියා යටතේ ලෝහක බන්ධන හා ඒවායේ ගුණ ගැන සාකච්ඡා කෙරේ.

02.01.01 – සහසංයුජ බන්ධන

මෙම කොටසෙන් ප්‍රාථමික අන්තර්ක්‍රියා යටතේ සහසංයුජ හා දායක බන්ධන යන බන්ධන ආකාර ගැන සාකච්ඡා කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥