No menu items!

12.05 – ද්‍රාව්‍යතා ගුණිතය (Ksp)

අවශ්‍යතා 3 ක් සම්පූරණ කරන ලද ස්වරූපයේ රසායනික ප්‍රභේදයක සංතෘප්ත ද්‍රාවණයක ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලක්ෂණ පිළිබඳ විචල්‍යකි.

12.03.08- ලවණ

1. ලවණයක් ජලය සමඟ අනිතර් ක්‍රියා කළ හැකි ආකාර 2.ප්‍රබල අම්ල - ප්‍රභල භෂ්ම ලවන 3.ප්‍රභල අම්ල - දුබල භෂ්ම ලවණ 4.දුබල අම්ල - ප්‍රභල භෂ්ම ලවණ 5.දුබල අම්ල - දුබල භෂ්ම ලවණ

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥