එක් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට වෙනත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ගමන් කරන ආලෝක කිරණ වල දිශාව වෙනස් වීමේ හෙවත් අපගමනය වීමේ සංසිද්දිය වර්තනය ලෙස හැඳින්වේ.එක් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට වෙනත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ගමන් කරන ආලෝක කිරණ වල දිශාව වෙනස් වීමේ හෙවත් අපගමනය වීමේ සංසිද්ධිය වර්තනය ලෙස හැඳින්වේ.
වර්තන නියම :-
- පතන කිරණයත්, වර්තිත කිරණයත්, පොදු පෘෂ්ඨයට ඇද අභිලම්බයත් එකම තලයක පිහිටයිී.
- පතන කෝණයේ සයින් අගයත් වර්තිත කෝණයේ සයින් අගයත් අතර අනුපාතය නියතයකි.
සාපේක්ෂ වර්තනාංකය:-
Q) ජලයේ වර්තනාංකය 4/3 වන අතර වීදුරු වල වර්තනාංකය 3/2 ක් වේ ජලයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය හා වීදුරු වලට සාපේක්ෂව ජලයේ වර්තනාංකය සොයන්න.
ස්නෙල් නියමය : –
අවධි කෝණය : –
ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කරන, කිරණයක් වර්තනයෙන් පසු පොදු පෘෂ්ඨය දිගේ ගමන් කරන අවස්ථාවේදී ගහනතර මාධ්‍යය තුළ පතන කෝණය අවධි කෝණය ලෙස හැඳින්වේ.
පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය :-
- ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයක් කරා ගමන් කරන, කිරණයක පතන කෝණයේ අගය, අවධි කෝණයට වඩා විශාල වූ විට කිරණය නැවත පළමු මාධ්‍යයට ම පැමිණීම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හැඳින්වේ.
විස්ථාපන සූත්‍රය :-
- d යනු දෘශ්‍ය විස්තාපනය වේ.
- මෙහි n යනු 1 n 2 (පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය වේ.)