No menu items!

12.02.06-ව්‍යාප්ති/විභාග සංගුණකය

1.නන්ස්ට් ව්‍යාපෘති නියමය 2.ජලය හා බියුටනෝල් අතර ඇසිටික් අම්ලයේ ව්‍යාපෘති සංගුණකය 3.ද්‍රාවක නිස්සාරණය 4.බහු අවස්තාපිත නිස්සාරණය

12.02.05-භාගික/හුමාල ආසවනය

1.භාගික ආසවනය 2.අමිශ්‍ර ද්‍රව පද්ධති 3.හුමාල ආසවනය

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥