No menu items!

12.03.06-දුබල භෂ්ම

1.හැඳින්වීම 2.භාෂ්මික විඝටන නියතය(Kb) 3.දුබල භෂ්ම සඳහා ඔස්වල්ඩ්ගේ තනුකකරණ නියමය 4.දුබල භෂ්ම ද්‍රාවණයක pOH අගය 5.දුබල භෂ්ම වල විඝටනය සඳහා හෙන්ඩර්සන් සමීකරණය 6. සමකතා ලක්ෂයේ pOH අගය ගණනය කිරීම

12.03.05 – දුබල අම්ල

1.හැඳින්වීම 2.ආම්ලික විඝටන නියතය (Ka) 3.දුබල අම්ල සඳහා ඔස්වල්ඩ්ගේ තනුකකරණ නියමය 4.දුබල අම්ල ද්‍රාවණයක pH අගය 5.දුබල අම්ල විඝටනය සඳහා හෙන්ඩර්සන් සමීකරණය 6

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥