No menu items!

03.03.02 – මවුලය හා මවුලික ස්කන්ධය

මෙම කොටස තුළ දී මවුලය හා මවුලික ස්කන්ධය පිළිබඳව සිද්ධාන්ත සහ ගැටළු විසඳීම අධ්‍යයනය කෙරේ.

03.02.00 – අකාබනික සංයෝග වල නාමකරණය

මෙම කොටස අකාබනික සංයෝග වල නාමකරණය තුළ දී පිළිබඳව අධ්‍යයනය කෙරේ.

03.01.00 – ඔක්සිකරණ අංක

මෙම කොටස තුළ දී විවිධ ආකාරයේ රසායනික සංයෝග වල අඩංගු එක් එක් පරමාණුවල ඔක්සිකරණ අංක සොයන ආකාරයත්, රසායනික ප්‍රතික්‍රියාවකදී පරමාණුවල ඔක්සිකරණ අංක වෙනස් වන ආකාරයත් පිළිබඳව අධ්‍යයනය කෙරේ.

03.03.01 – පරමාණුක ස්කන්ධය හා ඇවගාඩ්රෝ නියතය

මෙම කොටස තුළ දී පරමාණුක ස්කන්ධ ඒකකය පිළිබඳව සිද්ධාන්ත සහ ගණනය කිරීම් පිළිබඳව අධ්‍යයනය කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥