No menu items!

14.03.02 – යකඩ නිස්සාරණය

ඉතා වැදගත් රසායනික කර්මාන්තයක් වන යකඩ නිස්සාරණයේ රසායනික පියවර හා යකඩ වල වැදගත්කම මෙම පාඩමෙදී සාකච්ඡා කෙරේ

14.3.1 – ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය

ඉතා ප්‍රයෝජනවත් රසායනික ද්‍රව්‍යක් වන ටයිටේනියම් ඩයොක්සයිඩ් කාර්මිකව නිපදවීමේ පියවර හා එහි ප්‍රයෝජන මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥