No menu items!

02.00.00 – ව්‍යූහය හා බන්ධන

රසායන විද්‍යාවේ දෙවන පාඩම වන ව්‍යූහ හා බන්ධන පාඩමට ප්‍රවේශයක් මෙම කොටසෙන් ලබාදේ.

01.03.02 – ආවර්තිතා වගුව සහ ආවර්තීය නැඹුරුතා

පරමාණුක ව්‍යුහය පාඩමේ ඇතුලත් වන ආවර්ථිතා වගුවේ ගොඩනැගීම සහ ආව‍ර්ථීය විචලන පිලිබදව මෙම කොටසින් අන්තර්ගත වේ.

01.03.01 – ඉලෙක්ට්‍රෝන වින්‍යාස

පරමාණුක ව්‍යුහය පාඩමේ ඇතුලත් වන ඉලෙක්ට්‍රෝන වින්‍යාස කොටස සහ ඇනායන හා කැටායන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම මෙම කොටසෙහි අන්තර්ගත වේ.

01.02.04 – ක්වොන්ටම් අංක

පරමාණුක ව්‍යුහය පාඩමේ ඇතුලත් වන ක්වොන්ටම් අංක පිලිබදව මෙම කොටසින් අන්තර්ගත වේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥