No menu items!

14.2.2 – නයිට්‍රික් අම්ල නිෂ්පාදනය (ඔස්වල්ඩ් ක්‍රමය)

නයිට්‍රික් යනු බහුලව භාවිතා වන අම්ලයකි. මෙම කොටසේදී ඔස්වල්ඩ් ක්‍රමයෙන් නයිට්‍රික් අම්ලය නිපදවීමේ පියවර හා එහි ප්‍රයෝජන සාකච්ඡා කෙරේ.

14.2.1- NH3 නිපදවීම(හේබර් ක්‍රමය)

ඇමෝනියා ඉතා වැදගත් රසායනික නිශ්පාදනයක් වේ. මෙම පාඩමේදී ඇමෝනියා නිශ්පාදනයේ අමුද්‍රව්‍ය, පියවර, භෞත රසාඅයනික මූලධර්ම හා ඇමෝනියා වල ප්‍රයෝජන සාකච්ඡා කෙරේ.

14.01.01 – රසායනික කර්මාන්ත හා s ගොනුවේ මූලද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත

රසායනික කර්මාන්තයක් ස්ථාපනය කිරීමේදී සැපිරිය යුතු අවශ්‍යතා , රසායනික කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය භාවිතය හා s ගොනුවේ මූලද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්c මෙම පාඩමේදී සාකච්ඡා කෙරේ .

13.04.00 විද්‍යුත් විච්ඡේදනය

පාඩමේ සටහන Download කරගන්න. විද්‍යුත් රසායනික ශ්‍රේණිය මූලද්‍රව්‍යවල ජලීය ද්‍රාවණයේදී ඔක්සිහරණය වීමේ හැකියාව වැඩිවන පිළිවෙලට රසායනික ශ්‍රේණිය පිළියෙල කර ඇත. එය ඒ සඳහා Hට සාපේක්ෂව විභවය සලකා...

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥