No menu items!

11.01.00 – කෘශ්ණ වස්තු විකිරණය

උසස් පෙළ භෞතික විද්‍යාවේ පදාර්ථ හා විකිරණ කොටසට අදාළ කෘෂ්ණ වස්තු විකිරණය කොයසට අදාල පූර්ණ අධ්‍යනයක් මෙමගින් සිදුකරයි.

10.02.01 – දුස්ස්‍රාවිතාව

ද්‍රව හෝ වායු මාධ්‍යයන් තුළින් වස්තුවක් චලනය කිරීමේදී එම මාධ්‍යය මගින් වස්තුව මත චලිතයට විරුද්ධව ප්‍රතිරෝධී බලයක් යෙදේ. මෙම ප්‍රතිරෝධී බලය දුස්ස්‍රාවී ඝර්ෂණ බලය ලෙස හැඳින්වේ.

10.01 – ප්‍රත්‍යස්ථතාව

ඔබට මෙම පාඩමේදී ප්‍රත්‍යස්ථතාව, යංමාපාකය, ප්‍රත්‍යාබල - වික්‍රියා වක්‍ර, ලෝහ කම්බියක යංමාපාංකය සෙවීම ඇතුළු බොහෝ දෑ ඉගන ගත හැක.

09.03 – සංගෘහිත පරිපථ

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 9 වන පාඩම වන ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේ අඩංගු සංගෘහිත පරිපථ හා කාරකාත්මක වර්ධක පිලිබඳ අධ්‍යනය කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥