Search Results

a/l physics

If you haven't found what you needed, try a search.

11.7.00- පදාර්ථයේ මූලික සංඝටක හා ඒවායේ අන්තර්ක්‍රියා

උසස් පෙළ භෞතික විද්‍යාවෙහි පදාර්ථ හා විකිරණ ඒකකයට අදාල පදාර්ථයේ මූලික සංඝටක හා ඒවායේ අන්තර් ක්‍රියා සම්බන්දයෙන් පූර්ණ අධ්‍යනයක් මෙමගින් සිදු කරයි.

11.5 – විකිරණශීලීතාව.

උසස් පෙළ භෞතික විද්‍යාවෙහි පදාර්ථ හා විකිරණ ඒකකයට අදාල විකිරණශීලීතාව කොටස පිළිබද පූර්ණ අධ්‍යනයක් මෙම කොටස මගින් සිදුකරනු ලබයි.

06.04 විද්‍යුත් විභවය

විද්‍යුත් විභවය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. විද්‍යුත් විභවය,ඉලෙක්ට්‍රෝන වෝල්ටය,විද්‍යුත් විභව ශක්තිය හා සම විභව පෘෂ්ඨ පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

06.03 විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය

විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය,විද්‍යුත් බල රේඛා සහ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

06.02 ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර බලය

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර බලය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර බලය, ගුරුත්වාකර්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර වල සමානතා හා මාධ්‍යයේ පාරවේද්‍යතාවය පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

03.11 – ප්‍රකාශ උපකරණ

භෞතික විද්‍යාව දෝලන හා තරංග කොටසට අදාල ප්‍රකාශ උපකරණ කොටස මෙහිදී සාකච්ඡා කරනු ලැබේ.

3.3- තරංග වල ගුණ

උසස් පෙල භෞතික විද්‍යාව විශයෙහි දෝලන හා තරංග පාඩම යටතේ ඇති තරංග වල ගුණ පිළිබදව මෙහිදී පැහැදිලි කරයි

02.07.01 – ද්‍රවස්ථිති විද්‍යාව

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 2 වන පාඩම වන යාන්ත්‍ර විද්‍යාවේ, ද්‍රවස්ථිතිය කොටසේ අඩංගු ඝනත්වය, සාපේක්ෂ ඝනත්වය හා ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් වන U - නලය හා හෙයාර් උපකරණය අධ්‍යනය කෙරේ.

02.03.05.ඝර්ෂණය

ඝර්ෂණය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි යාන්ත්‍ර විද්‍යාව පාඩමට අයත් කොටසකි. ඝර්ෂණය හා ඝර්ෂණ නියම පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.