උසස් පෙළ විද්‍යා
සාමාන්‍ය පෙළ ගණිතය
අප ගැන
සිසුර සාදය ශිෂ්‍යත්ව
සොයන්න
උසස් පෙළ විද්‍යා
සාමාන්‍ය පෙළ ගණිතය
අප ගැන
සිසුර සාදය ශිෂ්‍යත්ව
සොයන්න
විද්‍යා අංශය
මෙම කොටසේ සියලුම පාඩම්.
ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය
භෞතික විද්‍යාව
රසායන විද්‍යාව
04.02.04 – චාල්ස් නියමය
මෙහිදී චාල්ස් නියමය සාකච්ඡා කරේ.
වැඩිදුර කියවන්න
04.02.03 – බොයිල් නියමය
බොයිල් නියමය මෙහිදී පැහැදිලි කෙරේ.
වැඩිදුර කියවන්න
04.02.02 – පරිපූර්ණ වායු සමීකරණයේ ව්‍යුත්පන්න
පරිපූර්ණ වායු සමීකරණයේ ව්‍යුත්පන්නයන් පිළිබඳ අවබෝධයක් මෙහිදී ලබා ගත හැක.
වැඩිදුර කියවන්න
04.02.01- පරිපූර්ණ වායු සමීකරණය
පරිපූර්ණ වායු සමීකරණය සහ ඒ ආශ්‍රිත ගැටළු මෙහිදී සාකච්ඡා කෙරේ.
වැඩිදුර කියවන්න
04.01.00 – පදාර්ථයේ අවස්ථා තුනෙහි හැදින්වීම
පදාර්ථයේ අවස්ථා තුනෙහි අංශු සැකැස්ම හා ඒවාගේ දර්ශීය ලක්ෂණ මෙහිදී සාකච්ඡා කෙරේ.
වැඩිදුර කියවන්න
03.04 – සරල අකාබනික සංයෝග වල නාමකරණය
පාඩමේ සටහන Download කරගන්න. 1.කැටායන නාමකරණය කැටායන ඒක පරමාණුක හෝ බහු පරමාණුක විය හැක. ඒක පරමාණුවක් වන විට එය ලෝහ කැටායනයක් වේ. බහු පරමාණුක වන විට...
වැඩිදුර කියවන්න
03.02 – ද්‍රාවණ පිළියෙල කිරීම
පාඩමේ සටහන Download කරගන්න. සාන්ද්‍රණය දන්නා ද්‍රාවණයක් පිළියෙල කිරීම රසායනාගාරයෙන් ඇති ඝන ද්‍රව්‍ය හා ද්‍රාවණ භාවිතයෙන් සිදු කළ හැක. ඝන ද්‍රව්‍ය භාවිතයෙන් ද්‍රාවණ පිළියෙල කිරීම මෙහිදී පිළියෙල...
වැඩිදුර කියවන්න
03.01 – රසායනික ගණනය කිරීම්
පාඩමේ සටහන Download කරගන්න. පරමාණුක ස්කන්ධ ඒකකය ¹²C සමස්ථානික C පරමාණුවක ස්කන්ධයෙන් 1/12ක් පරමාණුක ස්කන්ධ ඒකකයක් ලෙස හැඳින්වේ. පරමාණුක ස්කන්ධ ඒකකය = ¹²C පරමාණුවක ස්කන්ධය × 1/12 මෙම...
වැඩිදුර කියවන්න
02.04.00 – ද්විතීක අන්තර් ක්‍රියා
මෙම කොටසේන් වැන්ඩවාල්ස් ආකර්ෂණ බල, H බන්ධන, වැනි දිවීතීක අන්තර්ක්‍රියා ගැන සකච්ඡා කෙරේ
වැඩිදුර කියවන්න
02.03.02 – මුහුම්කරණය
මෙම කොටසෙන් ව්‍යූහ හා බන්ධන ඒකකය ඇති ඉතාම වැදගත් සංකල්පයන් වන මුහුම්කරණය හා ද්විධ්‍රැව ඝූර්ණය ගැන සාකච්චා කෙරේ.
වැඩිදුර කියවන්න
තවත් පෙන්වන්න.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.