උසස් පෙළ විද්‍යා
සාමාන්‍ය පෙළ ගණිතය
අප ගැන
සිසුර සාදය ශිෂ්‍යත්ව
සොයන්න
උසස් පෙළ විද්‍යා
සාමාන්‍ය පෙළ ගණිතය
අප ගැන
සිසුර සාදය ශිෂ්‍යත්ව
සොයන්න
භෞතික විද්‍යාව
මෙම කොටසේ සියලුම පාඩම්.
ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය
කාර්යය, ශක්තිය හා ක්ෂමතාව
01.මිනුම්
02. යාන්ත්‍ර විද්‍යාව
03. දෝලන හා තරංග
04. තාපය
05. ගුරුත්වකර්ෂණ ක්ෂේත්‍ර
06. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර
07. විද්‍යුතය සහ චුම්භකත්වය
08. ධාරා විද්‍යුතය
09. ඉලෙක්ට්‍රොනික විද්‍යාව
10. පදාර්ථයේ ගුණ
11. පදාර්ථය හා විකිරණය.
භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය – 2021 ජනවාරි
වැඩිදුර කියවන්න
11.7.00- පදාර්ථයේ මූලික සංඝටක හා ඒවායේ අන්තර්ක්‍රියා
උසස් පෙළ භෞතික විද්‍යාවෙහි පදාර්ථ හා විකිරණ ඒකකයට අදාල පදාර්ථයේ මූලික සංඝටක හා ඒවායේ අන්තර් ක්‍රියා සම්බන්දයෙන් පූර්ණ අධ්‍යනයක් මෙමගින් සිදු කරයි.
වැඩිදුර කියවන්න
11.6 – න්‍යෂ්ටික ශක්තිය හා එහි භාවිත
උසස් පෙළ භෞතික විද්‍යාවෙහි පදාර්ථ හා විකිරණ ඒකකයට අදාල න්‍යෂ්ටික ශක්තිය කොටස පිළිබද පූර්ණ අධ්‍යනයක් මෙම කොටස මගින් සිදුකරනු ලබයි.
වැඩිදුර කියවන්න
11.5 – විකිරණශීලීතාව.
උසස් පෙළ භෞතික විද්‍යාවෙහි පදාර්ථ හා විකිරණ ඒකකයට අදාල විකිරණශීලීතාව කොටස පිළිබද පූර්ණ අධ්‍යනයක් මෙම කොටස මගින් සිදුකරනු ලබයි.
වැඩිදුර කියවන්න
11.04.00- මානව අවශ්‍යතා සපුරා ගැනීම සඳහා X කිරණ.
X කිරණ යනු විද්‍යුත් චුම්බක තරංගයකි. එදිනෙදා ජීවිතයේදී X කිරණ ඉතා වැදගත් වන නිසා එහි ගුණ හා එහි භාවිත පිලිබඳ්ව හැදෑරීම සාමාන්‍ය ජීවිතයට වුවද වැදගත් වේ.
වැඩිදුර කියවන්න
11.03.00 – තරංග අංශු ද්වෛතය
ආලෝකය යනු තරංගයක්ද අංශුවක්ද නැතහොත් තරංගමය හා අංශුමය ලක්ෂණ යන දෙකම පෙන්නන්නක්ද යන්න තර්කානුකූලව දැන ගැනීමට.....
වැඩිදුර කියවන්න
11.02.00- ප්‍රකාශ විද්‍යුත් ආචරණය
මෙම පාඩම අද්‍යනයෙන් ප්‍රකාශ විද්‍යුත් ආචරණය,ප්‍රකාශ කෝෂය, ඇල්බට් අයින්ස්ටයින්ගේ කල්පිතය, ප්‍රකාශ විද්‍යුත් ආචරණය ෆෝටෝන වාදය මගින් පැහැදිලි කිරීම පිළිබඳ මනා දනුමක් ලබා ගත හැක.
වැඩිදුර කියවන්න
11.01.00 – කෘශ්ණ වස්තු විකිරණය
උසස් පෙළ භෞතික විද්‍යාවේ පදාර්ථ හා විකිරණ කොටසට අදාළ කෘෂ්ණ වස්තු විකිරණය කොයසට අදාල පූර්ණ අධ්‍යනයක් මෙමගින් සිදුකරයි.
වැඩිදුර කියවන්න
10.03.01 – පෘෂ්ඨික ආතතිය
මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 10 වන පාඩම වන පදාර්ථයේ ගුණ කොටසට අයත් පෘෂ්ඨික ආතතිය පිලිබඳ අධ්‍යනය කෙරේ.
වැඩිදුර කියවන්න
10.02.01 – දුස්ස්‍රාවිතාව
ද්‍රව හෝ වායු මාධ්‍යයන් තුළින් වස්තුවක් චලනය කිරීමේදී එම මාධ්‍යය මගින් වස්තුව මත චලිතයට විරුද්ධව ප්‍රතිරෝධී බලයක් යෙදේ. මෙම ප්‍රතිරෝධී බලය දුස්ස්‍රාවී ඝර්ෂණ බලය ලෙස හැඳින්වේ.
වැඩිදුර කියවන්න
තවත් පෙන්වන්න.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.