No menu items!

08.03 – විද්‍යුත් පරිපථයක ජව සැපයුම

මෙම කොටස යටතේ විද්‍යුත් පරිපථයක ජව සැපයුම හා සම්බන්ධ සිද්ධාන්ත පිළිබද අධ්‍යනය කෙරේ.

08.02 – විද්‍යුත් ශක්තිය හා ජවය

මෙම කොටස යටතේ විද්‍යුත් ප්‍රතිරෝධයක් උත්සර්ජනය කරන ශක්තිය, ප්‍රතිරෝධයක ක්ෂමතාව ආදිය පිළිබද අධ්‍යනය කෙරේ.

07.03.00 – භ්‍රමණ ආචරණය

ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක/අරීය චුම්භක ක්ෂේත්‍රයක තබා ඇති තබා ඇති ධාරා පුඩුවක ක්‍රියාත්මක වන ව්‍යාවර්ථය සහ එහි ප්‍රයෝජන සාකච්ඡා කෙරේ .

07.02 – ධාරාවේ චුම්භක ඵලය

බයෝ සාවාට් නියමය හා ඒ ආශ්‍රිත විශේෂ අවස්ථා, මැක්ස්වෙල් කස්කුරුප්පු නියමය භාවිතය, සමාන්තර කම්බි දෙකක ධාරාව ගලන විට ඇතිවන අන්‍යෝන්‍ය බල , ඇම්පියරය අර්ථ දැක්වීම පිළිබඳව මෙහිදි සලකා බැලේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥