භෞතික විද්‍යාවදවසට පාඩමක්08.02 - විද්‍යුත් ශක්තිය හා ජවය

08.02 – විද්‍යුත් ශක්තිය හා ජවය

විද්‍යුත් තාපන ඵලය පිළිබඳ ජූල්ගේ නියමය

  • ප්‍රතිරෝධයක් හරහා ධාරාවක් පැවසීමේදී ප්‍රතිරෝධය තුළින් තාපය මුක්ත වේ එනම් මෙහිදී විද්‍යුත්  ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වේ.
  • මෙහිදී සිදුවන ශක්ති හානියට තාප උත්සර්ජනය යැයි කියනු ලැබේ.
  • විද්‍යුත් ප්‍රතිරෝධයක් තුළින් ධාරාවක් පැවතීමේ දී එමගින් උත්සර්ජනය වන තාපය එතුලින් පැවති ධාරාැති ධාරාවේ විශාලත්වයේ වර්ගයටත් විද්‍යුත් ප්‍රතිරෝධයටත් ධාරා පැවැති කාලයටත් අනුලෝමව සමානුපාතික වේ.
  • සන්නායකය ඕම් නියමය පිළිපදී නම් ,V=IR යෙදිය හැකිය ඒ අනුව,

අකර්මණ්‍ය ප්‍රතිරෝධ

  • තාප ශක්තිය ලෙස පමණක් ශක්තිය උත්සර්ජනය වන ප්‍රතිරෝධ අකර්මණ්‍ය ප්‍රතිරෝධ වේ.

ිද්‍යුත් ප්‍රතිරෝධයක ක්ෂමතාවය

  • ප්‍රතිරෝධයක් තුළින් ධාරාවක් පැවතීමේ දී එමගින් තාපය උත්සර්ජනය වීමේ සීඝ්‍රතාව ප්‍රතිරෝධය ක්ෂමතාව වේ
  • R ප්‍රතිරෝධයක් හරහා I ධාරාවක්  t කාලයක් තුළ පැවතීමේ දී උත්සර්ජනය වන තාපය W නම්,
  • සන්නායකය ඕම් නියමය පිළිපදී නම් ක්ෂමතාව සඳහා පහත සමීකරණය වලංගු වේ.

උදා:- පහත පරිපතයේ කෝශයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසැලකිය හැකි නම් R සොයන්න.(බල්බය උපරිම ක්ෂමතාවයෙන් දැල්වෙයි.)

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.