No menu items!

07.01.03 – චුම්භක ක්ෂේත්‍ර ප්‍රායෝගික භාවිත

Brain bridge වර්ණාවලිමානය, චක්‍රීය අංශු ත්වරකය (සයික්ලෝට්‍රෝනය) භාවිතයෙන් ප්‍රවේගයක් සහිත ආරෝපිත අංශුවක් සර්පිලාකාර පථයක ගමන් කිරීම අධ්‍යනය කරන අතර චලිත පථයේ අරය සදහා ප්‍රකාශන ලබා ගැනීම මෙන්ම හෝල් ආචරණය සහ එහි ගණිතමය පදනම පිලිබදව මෙහිදි සාකච්ඡා කෙරේ.

07.01.02 – සන්නායකයක් මත චුම්භක බලය

චුම්බක ක්ෂේත්‍රයක තැබූ ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලයේ විශාලත්වය මෙන්ම ෆ්ලෙමින්ගේ වමත් නියමය බලයේ දිශාව ලබා ගැනීමත් ධාරා තුලාව ඇසුරින් එය පැහැදිලි කිරීමත් මෙහිදී සිදු කරයි.

07.01.01 – ආරෝපණයක් මත චුම්භක බලය

චුම්භක ක්ෂේත්‍රයක චලනය වන ආරෝපණයක් මත බල ඇති වන ආකාරය, එවැනි ආරෝපණයක පථය, චුම්භක ධ්‍රැව අතර ඇතිවන බලවල ස්වභාවය පිලිබදව සාකච්චා කිරීම මෙන්ම ඒ ආශ්‍රිත ගණිතමය ප්‍රකාශන ලබා ගැනීම සිදු කරයි.

08.01 – විද්‍යුත් ධාරාව හා ප්‍රතිරෝධය

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විෂයේ 8 වන පාඩම වන ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප පිළිබද අධ්‍යනය කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥