No menu items!

08.01.01 – ඇල්කේන

හයිඩ්‍රොකාබන පාඩමේ අන්තර්ගත වන ඇල්කේන සම්බන්දව මෙම කොටසින් අන්තර්ගත වේ

08.01.02 – ඇල්කීන

හයිඩ්‍රොකාබන පාඩමේ අන්තර්ගත වන ඇල්කීන සම්බන්දව මෙම කොටසින් අන්තර්ගත වේ

08.02.00 – හයිඩ්‍රොකාබන (ඇල්කයින)

හයිඩ්‍රොකාබන පාඩමෙහි අන්තර්ගත වෙන ඇල්කයින පිලිබදව මෙම කොටසින් අන්තර්ගත වේ.

08.03.00 – බෙන්සීන්

බෙන්සීන් උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය යටතේ තිබෙන කාබනික රසායනය පාඩමට අයත් කොටසකි. මේ කොටස අධ්‍යනය කිරීමෙන් බෙන්සීන්වල ලක්ෂණ, බෙන්සීන්වල ප්‍රතික්‍රියා සහ බෙන්සීන්වල ‍යොමුකාරකතාව පිලිබඳ අවබෝධයක් ලබාගත හැක.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥