No menu items!

03.02.00 – අකාබනික සංයෝග වල නාමකරණය

මෙම කොටස අකාබනික සංයෝග වල නාමකරණය තුළ දී පිළිබඳව අධ්‍යයනය කෙරේ.

03.08.03 – ස්කන්ධමිතික ක්‍රමය

මෙම කොටස තුළ දී ස්කන්ධමිතික ක්‍රමය පිළිබඳව සිද්ධාන්ත සහ ගැටළු විසඳීම අධ්‍යයනය කෙරේ.

03.06.00 – මිශ්‍රණයක අඩංගු ද්‍රව්‍ය සංයුතිය

මෙම කොටස තුළ දී මිශ්‍රණයක අඩංගු ද්‍රව්‍යක සංයුතිය ප්‍රකාශකරන ආකාර පිළිබදව අධ්‍යයනය කෙරේ.

03.04.02 – සංයෝගයක ආණුභවික සූත්‍රය හා අණුක සූත්‍රය

මෙම කොටස තුළදී සං‍යෝගවල ආණුභවික සූත්‍රය හා අණුක සූත්‍රය නිර්ණය කරන ආකාරය පිළිබදව අධ්‍යනය කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥