රසායන විද්‍යාවදවසට පාඩමක්03.08.03 - ස්කන්ධමිතික ක්‍රමය

03.08.03 – ස්කන්ධමිතික ක්‍රමය

 

(1)  Zn කැබැල්ලක් තනුක H2SO4 සමඟ ප්‍රතික්‍රියා කරවූ විට H2 වායුව නිදහස් වේ. මෙම H2 ප්‍රමාණය සමඟ මුලුමනින්ම ප්‍රතික්‍රියා වීමට අවශ්‍ය O2 ප්‍රමානය ලබා ගැනීම සඳහා KClO3 20 g ක් වියෝජනය කළ යුතුය. Zn සාම්පලයේ ස්කන්ධය සොයන්න.

(සා. ප. ස් Zn = 65 , K = 39 , Cl = 35.5 O = 16)

\begin{array}{l}\mathrm{Zn}\;+\;{\mathrm H}_2{\mathrm{SO}}_4\;\longrightarrow\;{\mathrm{ZnSO}}_4\;+\;{\mathrm H}_2\;\;\\2{\mathrm H}_2\;+\;{\mathrm O}_2\;\longrightarrow\;2{\mathrm H}_2\mathrm O\\2{\mathrm{KClO}}_3\;\longrightarrow\;2\mathrm{KCl}\;+\;3{\mathrm O}_2\end{array}

\begin{array}{rcl}{\mathrm{KClO}}_3\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}\;&=&\;39\;+\;35.5\;+\;16\;\mathrm x\;3\;\;\\&=&\;122.5\;\mathrm g\;\mathrm{mol}^{-1}\;\\{\mathrm{KClO}}_3\;\mathrm{මවුල}\;\mathrm{ගණන}\;&=&\;\frac{20\;\mathrm g}{122.5\;\mathrm g\;\mathrm{mol}^{-1}\;}\;\\&=&\;0.1633\;\mathrm{mol}\\\mathrm{ලැබෙන}\;{\mathrm O}_2\;\mathrm{මවුල}\;\mathrm{ගණන}\;&=&\;0.1633\;\mathrm{mol}\;\mathrm x\;\frac32\\&=&\;0.245\;\mathrm{mol}\\\text{ප්‍රතික්‍රියා}\;\mathrm{කල}\;{\mathrm H}_2\;\mathrm{මවුල}\;\text{ප්‍රමාණය}\;&=&\;0.245\;\mathrm{mol}\;\mathrm x\;2\\&=&\;0.49\;\mathrm{mol}\\\text{ප්‍රතික්‍රියා කල}\;\mathrm{Zn}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}&=&\;0.49\;\mathrm{mol}\;\\\mathrm{Zn}\;\mathrm{සාම්පලයේ}\;\mathrm{ස්කන්ධය}\;&=&\;0.49\;\mathrm{mol}\;\mathrm x\;65\;\mathrm g\;\mathrm{mol}^{-1}\\&=&\;31.85\;\mathrm g\end{array}

2)  NaCl 4.77 g ක් අඩංගු ජලීය ද්‍රාවණයකට AgNO3 5.77g අඩංගු ජලීය ද්‍රවණයක් එක් කල විට ලැබෙන AgCl අවක්ෂේපයේ ස්කන්ධය කවරේද?

(සා.ප.ස්. Na = 23, Cl = 35.5 , Ag = 108)

\begin{array}{rcl}\mathrm{NaCl}\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}\;&=&\;23\;+\;35.5\;\\&=&\;58.5\;\mathrm g\;\mathrm{mol}^{-1}\;\\\mathrm{AgCl}\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}\;&=&\;108\;+\;35.5\;\\&=&\;143.5\;\mathrm g\;\mathrm{mol}^{-1}\;\\\;{\mathrm{AgNO}}_3\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}\;&=&\;108\;+\;14\;+16\;\mathrm x\;3\;\\&=&\;170\;\mathrm g\;\mathrm{mol}^{-1}\;\;\\\mathrm n\;\mathrm{NaCl}\;&=&\;\frac{4.77\;\mathrm g}{58.5\;\mathrm g\;\mathrm{mol}^{-1}\;}\;\;\\&=&\;0.08\;\mathrm{mol}\;\\\;\mathrm n\;\mathrm{AgNO}3\;&=&\frac{\;5.77\mathrm g\;}{170\;\mathrm g\;\mathrm{mol}^{-1}}\;\;\;\\&=&\;0.034\;\mathrm{mol}\;\\&&\end{array}

\begin{array}{c}{\mathrm{AgNO}}_3+\;\mathrm{NaCl}\;\longrightarrow\;\mathrm{AgCl}\;+\mathrm{NaNO}\\1:1\end{array}

මෙහිදී සීමාකාරී ප්‍රතික්‍රියකය වන්නේ AgNO3 ය. එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියාවට ලක් වේ. (අඩුවෙන් පවතින නිසා)

\begin{array}{rcl}{\text{nAgCl = nAgNO}}_3\;&=&\;0.034\mathrm{mol}\\\mathrm{AgCl}\;\mathrm{ස්කන්ධය}\;&=&\;0.034\;\mathrm{mol}\;\mathrm x\;143.5\;\mathrm{gmol}^{-1}\\&=&\;4.879\mathrm g\end{array}

3) 0.2 moldm3- Ba(OH)2 ද්‍රාවණයක්, 0.2 moldm3- H2SO4 අම්ල ද්‍රාවණයක 30.00 cm3 ක් සමඟ සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීමේදී අවක්ෂේප වන BaSO4 ස්කන්ධය ගණනය කරන්න.

තුලිත රසායනික සමීකරණය,

\begin{array}{rcl}{\mathrm H}_2{\mathrm{SO}}_{4\;(\mathrm{aq})}\;+\;\mathrm{Ba}(\mathrm{OH})_{2\;(\mathrm{aq})}\;&\longrightarrow&\;{\mathrm{BaSO}}_{4(\mathrm s)\;}+\;2{\mathrm H}_2{\mathrm O}_{\;(\mathrm l)}\end{array}

තුලිත රසායනික සමීකරණය පදනම් කරගෙන BaSO4 (s) ස්කන්ධය ගණනය කිරීම.

\begin{array}{rcl}\mathrm{වැයවූ}\;{\mathrm H}_2{\mathrm{SO}}_4\;\text{ප්‍රමාණය}\;&=&\;0.2\mathrm{mol}\;\mathrm x\;\frac{30}{100}\\&=&\;6\;\mathrm x10^{-3\;}\mathrm{mol}\\\mathrm{අවක්ෂේප}\;\mathrm{වූ}\;{\mathrm{BaSO}}_4\;\text{ප්‍රමාණය}\;&=&\;6\;\mathrm x10^{-3}\;\mathrm{mol}\\\;{\mathrm{BaSO}}_4\;\mathrm{හි}\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}\;&=&\;233\mathrm{gmol}^{-1}\;\;\\\mathrm{අවක්ෂේප}\;\mathrm{වූ}\;{\mathrm{BaSO}}_{4\;}\mathrm{ස්කන්ධය}\;&=&\;6\;\mathrm x10^{-3}\;\mathrm{mol}\;\mathrm x\;233\;\mathrm{gmol}^{-1}\;\;\\&=&\;1.4\;\mathrm g\end{array}

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom