No menu items!
විද්‍යා අංශයපහත සමීකරණය ශ්‍රිත භාවිතයෙන් පහසුවෙන් විසඳීමට උත්සාහ කරමු.

පහත සමීකරණය ශ්‍රිත භාවිතයෙන් පහසුවෙන් විසඳීමට උත්සාහ කරමු.

2\sqrt[3]{2x+1}=x^3-1

 

 

2 අදහස්

    • x>y ලෙස උපකල්පනය කළ විට,
      f(x)>f(y) වන බව පැහැදිලියි නේද?
      නමුත්, y=f(x) හා x=f(y) නිසා
      y>x වෙන්න ඕන.
      මෙතනදී අපි x>y ලෙස උපකල්පනය කලත් සාධනය අවසානයේ ප්‍රතිපලයක් ලෙස y>x ලැබී තිබෙනවා. x>y හා x<y අවස්ථා දෙක ම එකවර පවතින්න බැහැ. එම නිසා x>y වෙන්න බැහැ.
      මේ විදියට ම x<y අවස්ථාවත් පවතින්න බැරි බව ඔප්පු කරන්න පුළුවන්.
      x=y සැලකූ විට මෙසේ සිදුවන්නේ නැහැ. එම නිසා x=y වෙන්න පුළුවන්.

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.