සංයුක්ත ගණිතයInfinite Thinkingපුංචි අභියෝගයක් ..

පුංචි අභියෝගයක් ..

රූපයේ තියෙන අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න.මෙහි දැක්වෙන කුඩා වෘත්තයට අදාළ ස්පර්ශකයේ දිග ඒකක 8 කි.

 කුඩා වෘත්තයේ අරය  b ලෙස ගෙන එම වෘත්තයට ඇඳි ස්පර්ශකයට ලම්භකව අරය සලකුණු කර ගනිමු.

ස්පර්ශකයට ලම්භකව ඇඳි අරය මඟින් ස්පර්ශකය සමච්ඡේද කරන නිසා එම එක් කොටසක දිග ඒකක 4ක් වේ.

එවිට පහත රූපයේ පරිදි විශාල වෘත්තයේ අරය c ලෙස නම් කරමු.

දැන් මෙම ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු.  

\begin{array}{rcl}c^2\;&=&\;b^2\;+\;4^2\;\\c^2-b^2&=&16\end{array}

\begin{array}{rcl}අඳුරු\;කළ\;වර්ගඵලය\;&=&\;විශාල\;වෘත්තයේ\;වර්ගඵලය\;-\;කුඩා\;වෘත්තයේ\;වර්ගඵලය\\&=&\pi c^2-\mathrm{πb}^2\\&=&\mathrm\pi(\mathrm c^2-\mathrm b^2)\\&=&\mathrm\pi(4^2)\\&=&\;16\;\mathrm\pi\;\;\;\mathrm{වර්ග}\;\mathrm{ඒකක}\end{array}

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom