සංයුක්ත ගණිතයInfinite Thinkingවිචල්‍ය දෙකක් තියෙන මේ සමීකරණය විසඳලා(x+y)2 හි අගය සොයන්න ඔයාලටත් පුළුවන්ද බලන්න.

විචල්‍ය දෙකක් තියෙන මේ සමීකරණය විසඳලා(x+y)2 හි අගය සොයන්න ඔයාලටත් පුළුවන්ද බලන්න.

(x+\sqrt{1+x^2})(y+\sqrt{1+y^2})\;=\;1

විචල්‍ය දෙකක් දැක්කම බය හිතුණද?ගාණ හදන්නේ කොහොමද කියලා තාම කල්පනා කරනවද?

ඒ වගේ වෙලාවට කරන්න ඕන එක් විචල්‍යකට අදාළ පදයම තනි පදයක් කරගෙන විචල්‍ය දෙක අතර සම්බන්ධතාවක් ගොඩනගා ගන්න එක. දැක්ක ගමන් අමාරු වගේ පෙනුණට මේ ගාණ ලේසියෙන්ම හදන්නේ කොහොමද කියල බලමුද?

(x+\sqrt{1+x^2})\;=u  ලෙස ගනිමු. එවිට,

(x+\sqrt{1+x^2})(y+\sqrt{1+y^2})\;=\;1

u\;(y+\sqrt{1+y^2})\;=\;1

(y+\sqrt{1+y^2})\;=\;\frac1u 

\sqrt{1+y^2}\;=\;\frac1u-\;y

1+y^2\;=(\frac1u-\;y)^2

1+y^2\;=\frac1{u^2}-\;\frac{2y}u+y^2 

\frac{2y}u=\frac1{u^2}-\;1

2y=\frac1u-\;u

y=\frac12(-2x)

y=(-x)

y+x\;=0

(y+x)^2\;=0

\frac1u=\;\frac1{(x+\sqrt{1+x^2})}\times(\frac{x-\sqrt{1+x^2}}{x-\sqrt{1+x^2}})  

\frac1u=\;\frac{(x-\sqrt{1+x^2)}}{x^2-(1+x^2)}

\frac1u=\;\sqrt{1+x^{2\;}}-\;x

\frac1u-u=\;(\sqrt{1+x^{2\;}}-\;x)-(x+\sqrt{1+x^2})

\frac1u-u=(-2\;x)

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet