No menu items!

06.01.05 – s ගොනුවේ මූලද්‍රව්‍ය හඳුනාගැනීම

s ගොනුවේ මූලද්‍රව්‍ය හඳුනාගැනීමට සිදු කරන පහන්සිළු පරික්ෂාව සිදු කරනා ආකරය සහ අපට එම පරික්ෂාවෙදී දකින්නට ලැබෙන නිරීක්ෂන

06.01.04 – s ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සං‍යෝගවල තාප ස්ථායිතාවය

s ගොනුවේ මූලද්‍රව්‍ය සාදාන ඔක්සයිඩ,හයිඩ්‍රොක්සයිඩ,නයිට්‍රේට,සල්ෆේට,ක්‍රෝමේට,ඔක්සලේට,කාබනේට,බයිකාබනේට හා පොස්පේට වල තාප ස්ථායීතාවය.

06.01.03 – s ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සං‍යෝගවල ජල ද්‍රාව්‍යතාවය

s ගොනුවේ මූලද්‍රව්‍ය සාදාන ඔක්සයිඩ,හයිඩ්‍රොක්සයිඩ,සල්ෆේට,ක්‍රෝමේට,ඔක්සලේට,කාබනේට හා පොස්පේට වල ජල ද්‍රාව්‍යතාවය

06.01.02 – s ගොනුවේ මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියා

s ගොනුවේ මූලද්‍රව්‍ය වාතය,ජලය,හයිඩ්‍රජන,හැලජන,අම්ල,භෂ්ම හා ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියා කරන ආකාර

06.01.01 – s ගොනුව හැඳින්වීම සහ මූලද්‍රව්‍යවල ලක්ෂණ

s ගොනුවේ මූලද්‍රව්‍ය ගැන හැඳින්වීමක් සහ රසායනික ගුණ සහ භෞතික ගුණ විග්‍රහ කිරීම.s ගොනුව සම්පූර්ණයෙන් අධ්‍යයන කිරීමට අවශ්‍ය වීඩියෝ ඇතුළත් කර ඇත

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥