No menu items!

06.02.04.ii – 16 කාණ්ඩය (S)

p ගොනුවේ 16 වෙනි කාණ්ඩයේ 2 වෙනි කොටස .සල්ෆර් වලින් සාදන SO2,H2SO4,H2S වල ලක්ෂණ සහ ප්‍රතික්‍රියා.

06.02.04.i – 16 කාණ්ඩය (O)

p ගොනුවේ 16 වෙනි කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම සහ ඔක්සිජන් වල සං‍යෝග වල ලක්ෂණ සහ ප්‍රත්‍රික්‍රියා.

06.02.03 – 15 කාණ්ඩය

p ගොනුවේ 15 වෙනි කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම.N වල සං‍යෝග වන HNO3 හා NH3 පිළිබඳව විශේෂ අවධානයක් දෙයි.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥