No menu items!

12.04.01 – pH ප්‍රස්තාර හා අනුමාපන

1.අම්ල - භෂ්ම අනුමාපන 2.pH ප්‍රස්ථාර ඇඳීමේදි නිර්ණය කළ යුතු ප්‍රධාන pH අගයන් 3.na2co3/nahco3 paddhathi 4.දර්ශක 5.දර්ශක වල pH පරාසය

12.03.09- ස්වාරක්ෂක ද්‍රාවණ හැදින්වීම

1.දුබල අම්ලයක් හා එහි සංයුග්මක භෂ්මය සහිත පද්ධති(CH3COOH / CH3COO-Na+ ) 2.දුබල භෂ්මයක් හා එහි සංයුග්මක අම්ලය සහිත පද්ධති ( NH3 (aq) / NH4Cl (aq)) 3.ස්වාරක්ෂක ධාරිතාවය

12.03.08- ලවණ

1. ලවණයක් ජලය සමඟ අනිතර් ක්‍රියා කළ හැකි ආකාර 2.ප්‍රබල අම්ල - ප්‍රභල භෂ්ම ලවන 3.ප්‍රභල අම්ල - දුබල භෂ්ම ලවණ 4.දුබල අම්ල - ප්‍රභල භෂ්ම ලවණ 5.දුබල අම්ල - දුබල භෂ්ම ලවණ

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥