No menu items!

12.03.02 – ජලයේ අයනීකරණය

01. ජලය අයනීකරණය 02Kw හි සංඛ්‍යාත්මක අගය උෂ්ණත්වයත් සමග විචලනය

12.03.01 – අයනික සමතුලිතතාවයේ අම්ල/ භෂ්ම අර්ථ දැක්වීම

01.01 ලැවෝෂියර් අම්ල/ භෂ්ම අර්ථ දැක්වීම 01.02 ආහීනියස් අම්ල/භෂ්ම අර්ථ දැක්වීම 01.03 ලෝරි - බ්‍රොන්ස්ටෙඩ් අම්ල /භෂ්ම අර්ථ දැක්වීම 01.04 ලුවිස් අම්ල /භෂ්ම අර්ථ දැක්වීම

12.02.07- කලාප සමතුලිතතාවය

1.කලාප සටහන් 2.ජලය සඳහා කලාප රූප සටහන්

12.02.06-ව්‍යාප්ති/විභාග සංගුණකය

1.නන්ස්ට් ව්‍යාපෘති නියමය 2.ජලය හා බියුටනෝල් අතර ඇසිටික් අම්ලයේ ව්‍යාපෘති සංගුණකය 3.ද්‍රාවක නිස්සාරණය 4.බහු අවස්තාපිත නිස්සාරණය

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥