දවසට පාඩමක්30 දවස12.02.07- කලාප සමතුලිතතාවය

12.02.07- කලාප සමතුලිතතාවය

කලාප සටහන්

  • කිසියම් ප්‍රභේදයක් විවිධ කලාප සමතුලිතතා ලබාදෙන්නා වූ වින්‍යාස සාරාංශ ගත කරගනිමින් නිර්මාණය කරනු ලබන ප්‍රස්තාරික සටහන් විශේෂය කලාප සටහන් නම් වේ.
  • ඒක සංරචකමය පද්ධතියක් සඳහා කලාප රූප සටහන පහත පරිදි වේ.
  • TB වක්‍රය :- විවිධ පීඩනයන්ට අදාල ද්‍රවාංකය විචලනය
  • TC වක්‍රය:- විවිධ පීඩනයන්ට අදාල තාපාංකය විචලනය
  • AT වක්‍රය:- ඌරධවපාතනය සිදුවන උෂ්ණත්ව පීඩන දැක්වෙන වක්‍රය
  • T :-ත්‍රික ලක්ෂය(කලාප තුනම එකවිට සමතුලිතතාවයේ පවතින අවස්ථාව)
  • C :-අවධි ලක්ෂය(පීඩනය වැඩි කිරීමෙන් පමණක් වායුවක් ද්‍රවයක්බවට පත් කල හැකි අවට බාහිර පීඩනය අවධි පීඩනය(pc) ලෙසත් එවිට පවතින උෂ්ණත්වය අවධි උෂ්ණත්වය(Tc)ලෙසත්  එම අවස්ථා දෙකේදී ප්‍රභේදයේ මවුලික පරිමාව අවධි පරිමාව (Vc)ලෙසත් අර්ථ දැක්වේ. මේ අවස්ථා තුනෙන් විස්තර වන ලක්ෂ්‍ය  ප්‍රභේදයේ අවධි ලක්ෂ්‍ය(C )ලෙස අර්ථ දැක්වේ.)

ජලය සඳහා කලාප රූප සටහන් ඇඳීම

  • T:- ත්‍රික ලක්ෂය
    • 611 Pa පහළ පීඩනයකදී හා 0.01°C උෂ්ණත්වයකදී එලඹේ.
  • C:- අවධි ලක්ෂය
    • අවධි උෂ්ණත්වය 374°C වන අතර අවධි පීඩනය 201 kPa වේ.

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet