No menu items!

12.02.05-භාගික/හුමාල ආසවනය

1.භාගික ආසවනය 2.අමිශ්‍ර ද්‍රව පද්ධති 3.හුමාල ආසවනය

12.02.04-අපරිපූර්ණ ද්‍රාවණය

1.අපරිපූර්ණ ද්‍රාවණය 2.සුළු සෘණ අපගමනයක් දක්වන ද්‍රාවණ/වාෂ්ප පීඩන සංයුති සටහන 3.සුළු ධන අපගමනයක් දක්වන ද්‍රාවණ/වාෂ්ප පීඩන සංයුති සටහන 4.ඇසියොට්‍රොෆික ද්‍රාවණ

12.02.03-වාෂ්ප පීඩන- සංයුති/තාපාංක-සංයුති සටහන්

1.වාෂ්ප පීඩන- සංයුති සටහන් 2. තාපාංක-සංයුති සටහන්

12.02.01- කලාප මුලික සිද්ධාන්ත

1.මුලික සිද්ධාන්ත 2.උෂ්ණත්වය සමග සංතෘප්ත වාෂ්ප පීඩනය 3.තාපාංකය සහ සාමාන්‍ය තාපාංකය 4.ද්වයංගී ද්‍රාවණ

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥