No menu items!

04.03.04 පරිපූර්ණ වායු සමීකරණය සහ ඩෝල්ටන් නියමය

පාඩමේ සටහන Download කරගන්න. පරිපූර්ණ වායු සමීකරණය  සාර්වත්‍ර වායු නියතය ඇසුරෙන් පරිපූර්ණ වායු සමීකරණය ලබා ගැනීම.  m ස්කන්ධයක් සඳහා වායු නියතය K යැයි ගනිමු. ඒකක ස්කන්ධයක් සඳහා වායු...

11.5 – විකිරණශීලීතාව

11.5 - විකිරණශීලීතාව පාඩමේ සටහන Download කරගන්න. alphaඅංශු ({}_2^4alpha) ඇල්ෆා අංශුවක ප්‍රෝටෝන 2ක් හා නියුට්‍රෝන 2ක් ඇත. එනම් නියුක්ලියෝන 4ක් අන්තර්ගත වේ.ඒ අනුව ඇල්ෆා අංශුවක ආරෝපණය ප්‍රෝටෝන...

08.05 – විද්‍යුත් මිනුම් උපකරණ

08.05 - විද්‍යුත් මිනුම් උපකරණ පාඩමේ සටහන Download කරගන්න. ඇමීටරය - A විද්‍යුත් පරිපථයක යම් ශාඛාවක් ඔස්සේ ගලන ධාරාව මැනීමට යොදාගන්නා උපකරණයකි. ඇමීටරය මඟින් සන්නායකයක් හරහා ගමන් කරන...

10.03 – පෘෂ්ඨික ආතතිය

10.03 - පෘෂ්ඨික ආතතිය පාඩමේ සටහන Download කරගන්න. පෘෂ්ඨික ආතතිය ද්‍රවයක නිදහස් පෘෂ්ඨය වික්‍රියාවකට බඳුන් වූ ද්‍රවය වසාලන ප්‍රත්‍යස්ථ පටලයක් ලෙස ක්‍රියා කරන බව පෙනී යයි. පෘෂ්ඨයක ඇති...

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥