භෞතික විද්‍යාව

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

08.01 – විද්‍යුත් ධාරාව හා ප්‍රතිරෝධය

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විෂයේ 8 වන පාඩම වන ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප පිළිබද අධ්‍යනය කෙරේ.

06.04.00 – විද්‍යුත් ධාරිතාව හා ධාරිත්‍රක

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ අඩංගු විද්‍යුත් ධාරිතාව හා ධාරිත්‍රක කොටස පිළිබදව මෙම කොටසේ අධ්‍යනය කෙරේ.

06.04 විද්‍යුත් විභවය

විද්‍යුත් විභවය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. විද්‍යුත් විභවය,ඉලෙක්ට්‍රෝන වෝල්ටය,විද්‍යුත් විභව ශක්තිය හා සම විභව පෘෂ්ඨ පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

06.03 විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය

විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය,විද්‍යුත් බල රේඛා සහ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

06.03.01 -විද්‍යුත් ස්‍රාවය හා විද්‍යුත් ස්‍රාව ආකෘති

යම් අවකාෂයක් තුළ ස්ථිතික තත්වයේ පවතින ආරෝපණයක් නිසා හටගත් විද්‍යුත් ස්‍රාවය හෙවත් බල රේඛා සංඛ්‍යාව වෙනත් ආරොපණයක් මත රදා නොපවතී. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව ස්‍රාව ආකෘතියට අනුව ආරෝපණය පවතින මාධ්‍ය මත රඳා පවතී

06.02 ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර බලය

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර බලය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර බලය, ගුරුත්වාකර්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර වල සමානතා හා මාධ්‍යයේ පාරවේද්‍යතාවය පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

06.01 ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර, සන්නායක, පරිවාරක හා ස්ථිති විද්‍යුත් ආරෝපණ පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

05.02.02-වියෝග ප්‍රවේගය

පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදීම සදහා වස්තුවකට දිය යුතු අවම ප්‍රවේගය වියෝග ප්‍රවේගය හෙවත් වියෝවීමේ ප්‍රවේගය ලෙස හැදින්වේ.

05.02.02-පෘථිවි චන්ද්‍රිකා

චන්ද්‍රිකාවල චලිතය,ශක්තිය ආදිය පිලිබඳව මෙහිදි හදාරනු ලබේ...

05.02.02 – සූර්යයා වටා ග්‍රහ වස්තුවල චලිතය සහ ගුරුත්වජ විභවය

සූර්යයා වටා ග්‍රහ වස්තුවල චලිතය සහ ගුරුත්වජ විභවය පිළිබඳ මෙම කොටස යටතේ හදාරනු ලැබේ.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom