සාමාන්‍ය පෙළශීඝ්‍රතාව

ශීඝ්‍රතාව

දුර = වේගය × කාලය

1. වාහනයක් පැය 2කදී 60 km දුරක් ඒකාකාර වේගයකින් ගමන් කරයි නම් වේගය සොයන්න.

2. 12 km h-1 ඒකාකාර වේගයකින් ගමන් කරන බයිසිකලයක් පැයකදී ගමන් කල දුර සොයන්න.

දුර = 12 km h-1 × 1h = 12 km

3. 40 km h-1 ඒකාකාර වේගයකින් 120 km යාමට ගතවන කාලය සොයන්න.

4. වගුව භාවිතා කර පිලිතුරු සපයන්න

දුර m

20

40

60

80

100

කාලය s

10

20

30

40

50

  • ඉහත චලිතයට අදාල දුර-කාල ප්‍රස්තාරය අඳින්න.
  • ප්‍රස්තාරයේ අනුක්‍රමණය සොයන්න
  • ඉහත වේගයකින් මිනිත්තු 10 කදී ගමන් කරන දුර සොයන්න.
  • ඉහත වේගයෙන් 0.5 km ක් ගමන් කිරීමට ගතවන කාලය සොයන්න

5. ප්‍රස්තාරය ඇසුරෙන් පිලිතුරු සපයන්න.

  • 5s කදී ගමන් කර ඇති දුර කීයද?
  • මුලු ගමනට ගත වූ කාලය සොයන්න.
  • ප්‍රස්තාරයේ දක්වා ඇති චලිතයේ ඒකාකාර වේගය සොයන්න.

පිලිතුරු

4)

5)

  • 25m
  • 20 s
  • 100m = 5 m s-1

20s

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet